සිංහලු මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා .කියන්න යන්නේ ඉදලා හිටලා අපිට tube එකෙන් playlist එකක් ගෙඩිය පිටින් download කොරගන්න වෙනවා.එවෙලාවේදී 7පොළේ ගාගන්නේ නැතිව download කොරගන්න පහත සදහන් ටූල් එක උපයෝගී කොරගන්න පුළුවන්.