Download playlist from youtube

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    8,625
    2,182
    113
    6°54′N 79°54′E
    සිංහලු මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා .කියන්න යන්නේ ඉදලා හිටලා අපිට tube එකෙන් playlist එකක් ගෙඩිය පිටින් download කොරගන්න වෙනවා.එවෙලාවේදී 7පොළේ ගාගන්නේ නැතිව download කොරගන්න පහත සදහන් ටූල් එක උපයෝගී කොරගන්න පුළුවන්.

    Ab80Kq.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,893
    1,162
    113
    Kandy
    Exam ලගයි. එහෙම කියලා චාන්ස් එක ආපු එකේ බාන්නේ නැතුන් කොහොමද? බෑව වගේ නෙවෙයි බලන්න ගියාමයි ඉවරයක් නැත්තේ

    giphy-downsized-large.gif
     
    Last edited: