එටිසලාට් පාවිච්චි කරන කට්ටියගේ download speed කොහොමද ? speed test net එකෙන් 7 MbPS ( මෙගා බිට් ප සෙකන්ඩ්) එනවා youtube එකේ 720p video එකක් උනත් හොඳට play වෙනවා. එත් මොකක් හරි file එකක් downoad කරන්න ගියාම 300KBPS (කිලෝ බයිට් ප සෙකන්ඩ්) වගේ තමයි උපරිම එන්නේ . ගොඩක් වෙලාවට 120KBPS Speed එක තියෙන්නේ. මේක මගේ connection එකේ අවුලක්ද නැත්නම් එටිසලාට් පාවිච්චි කරන අනිත් යටත් එහෙමද ?
