Download speed problem(SLT).

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මම පාවිච්චි කරන්නේ SLT ADSL කනෙක්ෂන් එකක්. මේ ලඟකදී ඉදන් හැම file sharing සයිට් වලින්, dl සයිට් වලින්, filehippo,cnet වගේ freeසයිට් වලින් ඩවුන්ලෝඩ් කරන ඒවා පට්ට ස්ලෝ වෙලා 200 Kbps වගේ තමා උපරිම එන්නේ. පේජ් ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා ක්‍රෝම් එකේ. හැබැයි යු ටියුබ් ඩවුන් කරන ඒවා නම් ටිකක් ස්පීඩ්. speed ටෙස්ට් කරාමත් 8mbps ම තියනවා.
    දාලා තියෙන්නේ bitdefender IS එක. windows 10 තියෙන්නේ. update කරා මේ ලඟදි.
    අයි මෙහෙම වෙන්නේ . මොකක්ද අවුල?
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    4n එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී ස්පීඩ් තියනවා.