muvinduyahampath කියන එක දැන් යූස් කරන්නේ නෑ බන් ඒකට පස්සේ තමා මගෙ නික් එක දාලා හැදුවෙ එකක් ඇඩ්මින් කෑල්ල තිවුන නිසා ඒක බෑන් කරන්න වෙනවා කියලා ජීටී කිව්වා ඒකියලා බෑන් කරපුනිසා මේක හැදුවා නමින්ම තේරෙනවනේ සිද්ධියඕම තමා ඉතින් සීඩ් බොක්ස් එකනම් දෙන්න බෑ මචන් අව්ලක් ගන්න එපා
අනික මට විතරක් නෙවේ ඒක දීලා තියෙන්නෙ හතර දෙනෙක්ට හවුලෙ දෙන්නෙ අනික් උන් සුද්දො මචන් අනික් එක ඒකෙ පාස්වර්ඩ් චේන්ජ්කරන්න මට රයිට්ස් නෑ ලෙවල් 4 මොඩරේට කෙනෙක්ටත් එක කරන්න ඕනානම් ඒ අයට දන්වලා තමා කරන්න ඕනෙ මන් හිතන්නෙ අනික බන් ඒක පොඩ්ඩ ඇත්නම් ඩේටා කරප්ට් වෙන සිද්ධියක් තමා තියෙන්නෙ
![]()
afoi ehenam monawa karannada

dakala nathi hinda ahuwe ban.awlak na

screen shot ekak wath danna thahanam da ban

hummm monawa karannada
ha ha.. awlak na. horen log wenna

Last Activity: 02-27-2011 10:22 AM
ඕම තමා ඉතින් සීඩ් බොක්ස් එකනම් දෙන්න බෑ මචන් අව්ලක් ගන්න එපා 

තේරෙන්නෑ නම් කියන එක පිස්සු කෙලින්න එපා බන් උඔ මාර පොරක්නෙ දැන් පේනවද මන් කෙබර ඇරියෙ නෑ කියලා තේරුන් නැති තැන් මගෙන් අහන්නැතුව නිකන් මෝඩ රිප්ලයි දාන්න එපා බන් යකා නගිනවනේ 
ඔය පින්තූර මම දාපුවා නෙමේ එඩිට් කරලා කියන්නෙ මොකෝ