Download Torrents With Very High Speed .. !!! Easy

Nov 24, 2008
14,813
575
0
78
muvinduyahampath කියන එක දැන් යූස් කරන්නේ නෑ බන් ඒකට පස්සේ තමා මගෙ නික් එක දාලා හැදුවෙ එකක් ඇඩ්මින් කෑල්ල තිවුන නිසා ඒක බෑන් කරන්න වෙනවා කියලා ජීටී කිව්වා ඒකියලා බෑන් කරපුනිසා මේක හැදුවා නමින්ම තේරෙනවනේ සිද්ධිය :lol: ඕම තමා ඉතින් සීඩ් බොක්ස් එකනම් දෙන්න බෑ මචන් අව්ලක් ගන්න එපා :( අනික මට විතරක් නෙවේ ඒක දීලා තියෙන්නෙ හතර‍ දෙනෙක්ට හවුලෙ දෙන්නෙ අනික් උන් සුද්දො මචන් අනික් එක ඒකෙ පාස්වර්ඩ් චේන්ජ්කරන්න මට රයිට්ස් නෑ ලෙවල් 4 මොඩරේට කෙනෙක්ටත් එක කරන්න ඕනානම් ඒ අයට දන්වලා තමා කරන්න ඕනෙ මන් හිතන්නෙ අනික බන් ඒක පොඩ්ඩ ඇත්නම් ඩේටා කරප්ට් වෙන සිද්ධියක් ත‍මා තියෙන්නෙ :yes:

afoi ehenam monawa karannada:sorry::sorry: dakala nathi hinda ahuwe ban.awlak na:D:sorry:
screen shot ekak wath danna thahanam da ban:sorry::sorry: hummm monawa karannada:(

ha ha.. awlak na. horen log wenna:P
Last Activity: 02-27-2011 10:22 AM
 
Banned User

Member
Feb 1, 2011
920
159

මෙන්න මේ තියෙන්නෙ බාන්ඩෙ කලින් සර්ච් කරලා තියෙනවා ඒත් ‍වැටුන් නෑ මන් හිතන්නෙ කී වර්ඩ්ස් හරියට වැදුනෙ අද

මන් කියලා දෙන්නම් මේක තමා ෆයිල් සිලා එක මේක ෆ්රී සොෆ්ට්වෙයා එකක් ඔතන පාස්වර්ඩ් ගහලා ක්වික් කනෙක්ට් ක්ලික් කරලාම ලොග් වෙනවා පලවෙනිපාර ක්වික් කනෙක්ට් ගැහුවට පස්සේ ‍ආයි ලොග්‍ වෙනකොට ඔතන තියෙන ඇරෝ එක ක්ලික් කළාම ලිස්ට් එකක් වැටෙනවා ඒකෙන් යූසර් නේම් එක ක්ලික් කළාම ලොග් වෙනවාආයි පාස්වර්ඩ් ගගහා ඉන්න ඕනා නෑ

zilla.png

මේතියෙන්නෙ බන් සීඩ් කරන්න ටොරන්ට් එකක් ඇඩ් කරන විදිහ මෙහෙම කළාම එයා එයාගෙ සර්වර් එකට අදාල ඩේටා බාගෙන 100 එම්බී විතර වේ‍ගයෙන් සීඩ් කරනවා :shocked: :shocked: ඇපත් නෑ නේද

choose.png

මේක තමා බන් සීඩ් බොක්ස් එක :yes: බලන්න ආසයි කිව්වා නේ ඔය ඔතන තරුවක් තියෙන්නෙ මචන් ඒක තමා ක්‍රියේට් ටොරන්ට් බට්න් එක

filelist.png

එළකිරි ඉතිං එහෙනම් රෙපයකුත් දුන්නා නිකමට ;) :lol: :lol: :lol: උඹටත් ඕන්නම් සීඩ් බොක්ස් එකක් ගෙවලා ගන්න පුළුවන් කැපෑසිටි එක 500 ජීබී විතර ඒවා ඒ දවස්වල පබ්ලික් එකේ දාලා තිවුනා ධාරිතාවය අනුව ගානත් වෙනස් වෙනවා
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
මෙන්න මේ තියෙන්නෙ බාන්ඩෙ කලින් සර්ච් කරලා තියෙනවා ඒත් ‍වැටුන් නෑ මන් හිතන්නෙ කී වර්ඩ්ස් හරියට වැදුනෙ අද

මන් කියලා දෙන්නම් මේක තමා ෆයිල් සිලා එක මේක ෆ්රී සොෆ්ට්වෙයා එකක් ඔතන පාස්වර්ඩ් ගහලා ක්වික් කනෙක්ට් ක්ලික් කරලාම ලොග් වෙනවා පලවෙනිපාර ක්වික් කනෙක්ට් ගැහුවට පස්සේ ‍ආයි ලොග්‍ වෙනකොට ඔතන තියෙන ඇරෝ එක ක්ලික් කළාම ලිස්ට් එකක් වැටෙනවා ඒකෙන් යූසර් නේම් එක ක්ලික් කළාම ලොග් වෙනවාආයි පාස්වර්ඩ් ගගහා ඉන්න ඕනා නෑ

මේතියෙන්නෙ බන් සීඩ් කරන්න ටොරන්ට් එකක් ඇඩ් කරන විදිහ මෙහෙම කළාම එයා එයාගෙ සර්වර් එකට අදාල ඩේටා බාගෙන 100 එම්බී විතර වේ‍ගයෙන් සීඩ් කරනවා :shocked: :shocked: ඇපත් නෑ නේද

මේක තමා බන් සීඩ් බොක්ස් එක :yes: බලන්න ආසයි කිව්වා නේ ඔය ඔතන තරුවක් තියෙන්නෙ මචන් ඒක තමා ක්‍රියේට් ටොරන්ට් බට්න් එක

ammo:shocked: 100mbps speed eken seed wenawada ... ammo:shocked:
ammo 100mbps kiyanne fatta speed ekak ne. pissu hadei 100mbps kiyanne 12mb/s walin seed wenawa athi
ithin ohoma kalai kiyala keeyak hambu wenawada ban... :eek::eek::eek::eek::eek:

machan parana screen shot tiak wage ne dala thiyenne:P
hxxp://rapidpeer.com/filelist.png >> meka ube seedbox eke ewa nemei ne ban. me site eke guide karanna thina a ewa ne

choose.png

ane sorry ban. mama nam 4toshop hariyatama danne na ban. eth site eke guide karanna thiyana 4tos tikakata ,torrent announce URL ekak dala wage penne boru:P

අනෙ පලයන් බන් යන්න උඔ හිතන්නෙ මේ පින්තූර මන් හදපුවා කියලද අනික මන් මුලින්ම නෙ කිව්වෙ අදමයි මට මේ පික්ටික සර්ච් එකේ තිවිලා අහුවුනේ කියලා මතක නැත්නම් ආයේ කියවපන්
මෙන්න මේ තියෙන්නෙ බාන්ඩෙ කලින් සර්ච් කරලා තියෙනවා ඒත් ‍වැටුන් නෑ මන් හිතන්නෙ කී වර්ඩ්ස් හරියට වැදුනෙ අද

මන් කියලා දෙන්නම් මේක තමා ෆයිල් සිලා එක මේක ෆ්රී සො....

ගිහින් බලපන් පික් එකේ යූ ආර් එල් එක ඕපන් ඉන් නිව් ටැබ් දීලා නැත්නම් ඉදපන් මන් ලින්ක් එක එවන්නම් ආර්ටිකල් එකේ උඹ පිස්සු පීකුදු නේ කොල්ලා දැන් මම ආර්ටිකල් එකෙ‍් ලින්ක් එකම එව්වාම උඹට කියන්න බෑ මන් දාපු පින්තූර කියලා ‍බොරු කියලා අල කන්නද බන් මම

knowledgebase.php

මෙන්න ආර්ටිකල් එක ගිහින් බලපන් මෙතන :frown: තේරෙන්නෑ නම් කියන එක පිස්සු කෙලින්න එපා බන් උඔ මාර ‍පොරක‍්නෙ දැන් පේනවද මන් කෙබර ඇරියෙ නෑ කියලා තේරුන් නැති තැන් මගෙන් අහන්නැතුව නිකන් මෝඩ රිප්ලයි දාන්න එපා බන් යකා නගිනවනේ :growl:
හැබැයි තරහ හිතේ තියන් ඉන්නේ නම් නෑ මම :) ඔය පින්තූර මම දාපුවා නෙමේ එඩිට් කරලා කියන්නෙ මොකෝ :frown: ඒ ආර්ටිකල් එක ලිව්ව එකා තමා එඩිට් කරලා තියෙන්නෙ තේරුනැයි උඹට
 
Banned User

Member
Feb 1, 2011
920
159
0
අහ් අනික මන් කියපු ගොඩක් දේවල් මේ ආර්ටිකල් එකේ ඇත්තෙත් නෑ :lol:
 
Nov 24, 2008
14,813
575
0
78
අහ් අනික මන් කියපු ගොඩක් දේවල් මේ ආර්ටිකල් එකේ ඇත්තෙත් නෑ :lol:
ඔබගේ නයි ඇරීම පිලිබද මට සෑහීමකට පත්විය නොහැක නැවත උත්සහ කරන්න.
හොදට නයි අරින්න;)
 
070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka

ammo:shocked: 100mbps speed eken seed wenawada ... ammo:shocked:
ammo 100mbps kiyanne fatta speed ekak ne. pissu hadei 100mbps kiyanne 12mb/s walin seed wenawa athi
ithin ohoma kalai kiyala keeyak hambu wenawada ban... :eek::eek::eek::eek::eek:

machan parana screen shot tiak wage ne dala thiyenne:P
hxxp://rapidpeer.com/filelist.png >> meka ube seedbox eke ewa nemei ne ban. me site eke guide karanna thina a ewa ne

choose.png

ane sorry ban. mama nam 4toshop hariyatama danne na ban. eth site eke guide karanna thiyana 4tos tikakata ,torrent announce URL ekak dala wage penne boru:P

100mbps is the bandwidth i guess ... not the down speed :D:D
 
nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
machan man eka sarayak ee wage add kala tawa site ekakin tawa torrent link ekak hambunoth apita add karanna puluwanda eka sareda me wage trackers add karanna puluwan thanks machan mata kiyala denawada puluwannam ... rep+