Dr ජයරුවන් බණ්ඩාර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බ්‍රැන්ඩික්ස් ඵකටත් වැරදි කියන්නෙ අයින් කරපු අයලු..අැත්තද දන්නෑ..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කිසිම කෙනෙක් රජපවුලට වඩා ජනතා ප්‍රසාධයට ලක්වෙන්න දෙන්නේ නෑ , කොටින්ම කියනවා නම් පොරක් වෙන්න දෙන්නේ නෑ
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මෙයා රෝයල් නෙවේ....... ගොඩේ එවුන් රෝයල් සර් ලගේ තනතුරු වලට එනවට හොඳ වැඩේ.

    අනෙක වින්නඹු අම්මා වුනාම ළමයා ආවත් ගන්න ඕනේ, බෙට්ට ආවත් ගන්න ඕනේ. ගොන් පණුවෝ බබා ආවාම උඩ පැනලා, බෙට්ට ආවාම කනපින්දම් තියාගෙන අඬන්නේ.
     
    • Like
    Reactions: ryandok

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බ්‍රැන්ඩික්ස් ඵකටත් වැරදි කියන්නෙ අයින් කරපු අයලු..අැත්තද දන්නෑ..
    දැක්කද අයින් කරපුවා හෙමීට හොඳයි කියන හැටි :lol:
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mekagen beheth aran mata kela wuna eka parak... nikan tibba semak meka eka eka beheth dila antimata mata husma ganna bariwa neumonia walata awuth nathara wune. Salli garana kakkek. Talk eken allan inne
     
    • Haha
    Reactions: Piyathissa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිසිම කෙනෙක් රජපවුලට වඩා ජනතා ප්‍රසාධයට ලක්වෙන්න දෙන්නේ නෑ , කොටින්ම කියනවා නම් පොරක් වෙන්න දෙන්නේ නෑ


    Menna mekai aththa kathawa
     
    • Like
    Reactions: bestdivx

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    899
    1,461
    93
    ඇමරිකාවේ මෙච්චර ගණන් නෝර්වේ මෙච්චර ගණන් කියෙන්නේ පිස්සු ද ඒවත් එක්ක ලංකාවේ මිල සසදන්න පුළුවන් ද? ඒවයි ඉන්කම් එකත් එක්ක ඒක සුළු ගාණක් :no: