අරගල කරපු හන්ද්ද මෙහෙම උනේ...![]()
අනිවාර්යෙන්, බලපන් බිත්තර ගෙඩියක් කියද 55යි, සර් උන්න නම් ඔහොම මිල වැඩි වෙන්ඩ දෙන්නෙ නැ, මිනිහ බැනුම් අහ අහ හරි මිල අඩු කරනව,
දැන් බලපන් සර්ගෙ කාලෙ වි කොලෝව 170+ උනා අද වි කොලෝව 70-80 ගොවිය අනාතයි, ජෙපි ගොවි නියෝජිතයො මීක් නැ
