Dr.පාදෙණිය නවලෝකෙ channelling කරනවා දැන්
තව සෙට් එකක් වෙනම තොප්පියක් දාගෙන

තව සෙට් එකක් වෙනම තොප්පියක් දාගෙන

Last edited:

nikan boru kiyann epaa yakoo.oya boruwe athee patthu wuna.
E channel link not updated..
Dr Padiniya not doing any consultation today.
But technically he could do as LRH not involving even he is not doing.

.... යකෝ බලපන්කො හරියට...එහෙනම් රංජන් gen සල්ලි ගත්තේ ඇයි![]()

Item Type : JPEG Image
Rating : Unrated
Diensions : 2048X2048
Size : 209KB
Recommeded Dimensions : 800X600

phn eken damme
kohomada resize karanne![]()
අනේ මන්දා බන්. රටේ ඉන්න ජරාම එවුන් ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අපිව පාලනය කරනවා. අපි හරි ජොලි කියලා බලාගෙන ඉන්නවා. රට දවසින් දවස වල පල්ලට යනවා. කිසි කෙනෙක්ට රටට වැඩක් කරන්ඩ ඕනේ නැ. කීයක් හරි සාක්කුවේ දාගන්ට තමා දඟලන්නේ.මොනවත් ඕන නෑ. පාදෙනිය pp කලා කියමු...
ඒක පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දෙයක්ද? එක දේකින් ආණ්ඩුවෙ උන් තමන්ගෙ වැරදි වහනව.. අපේ රටේ මීහරක් ඒකෙන් ෆෝම් වෙලා මොන්ටි චූන් දෙනව... ¯\_(ツ)_/¯
අනේ මන්දා බන්. රටේ ඉන්න ජරාම එවුන් ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අපිව පාලනය කරනවා. අපි හරි ජොලි කියලා බලාගෙන ඉන්නවා. රට දවසින් දවස වල පල්ලට යනවා. කිසි කෙනෙක්ට රටට වැඩක් කරන්ඩ ඕනේ නැ. කීයක් හරි සාක්කුවේ දාගන්ට තමා දඟලන්නේ.
ඔය පාර්ලිමේන්තුවේ බුද්දිමතුන් ඉන්නවාද?? උගතුන් ඉන්නවාද???
ඉතින් කොහොමද මුළු රටකට ගලපෙන්ට ප්රතිපත්ති හදන්නේ.
අපිට පටි තද කරගන්ට කියලා ඕකුන් වාහන නම් ගනී.
මොනවත් ඕන නෑ. පාදෙනිය pp කලා කියමු...
ඒක පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දෙයක්ද? එක දේකින් ආණ්ඩුවෙ උන් තමන්ගෙ වැරදි වහනව.. අපේ රටේ මීහරක් ඒකෙන් ෆෝම් වෙලා මොන්ටි චූන් දෙනව... ¯\_(ツ)_/¯