Dr.පාදෙණිය නවලෝකෙ channelling කරනවා දැන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Dr.පාදෙණිය නවලෝකෙ channelling කරනවා දැන්

    dEPGVQX.jpg

    තව සෙට් එකක් වෙනම තොප්පියක් දාගෙන

    hZ4KIvo.png
    :rofl::rofl:

    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    nikan boru kiyann epaa yakoo.oya boruwe athee patthu wuna.
    E channel link not updated..

    Dr Padiniya not doing any consultation today.

    But technically he could do as LRH not involving even he is not doing.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක්
    (සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

    ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

    රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇත

    http://www.lankadeepa.lk/top_story/අට-දෙනකුට-වාහන-ගෙන්වන්න-කෝටි-33-ක-පරිපූරක-ඇස්තමේන්තුවක්/10-512489
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    nikan boru kiyann epaa yakoo.oya boruwe athee patthu wuna.
    E channel link not updated..

    Dr Padiniya not doing any consultation today.

    But technically he could do as LRH not involving even he is not doing.

    එහෙනම් රංජන් gen සල්ලි ගත්තේ ඇයි :eek:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113

    what padeniya says is true. But also a lie

    1. The system first takes the appointment and cancels if the doctor is not present or on leave

    2. If Padeniya informs doc 990 that he is not coming to private practice , the system blocks people from making an appointments

    so he has not informed doc 990 of his absence, which can means 2 things

    1. He forgot to do it on time :nerd::nerd::nerd::nerd:

    2. or He is a fucking liar and a greedy bastard :angry::angry::angry:

    :confused:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොනවත් ඕන නෑ. පාදෙනිය pp කලා කියමු...
    ඒක පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දෙයක්ද? එක දේකින් ආණ්ඩුවෙ උන් තමන්ගෙ වැරදි වහනව.. අපේ රටේ මීහරක් ඒකෙන් ෆෝම් වෙලා මොන්ටි චූන් දෙනව... ¯\_(ツ)_/¯
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මොනවත් ඕන නෑ. පාදෙනිය pp කලා කියමු...
    ඒක පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දෙයක්ද? එක දේකින් ආණ්ඩුවෙ උන් තමන්ගෙ වැරදි වහනව.. අපේ රටේ මීහරක් ඒකෙන් ෆෝම් වෙලා මොන්ටි චූන් දෙනව... ¯\_(ツ)_/¯
    අනේ මන්දා බන්. රටේ ඉන්න ජරාම එවුන් ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අපිව පාලනය කරනවා. අපි හරි ජොලි කියලා බලාගෙන ඉන්නවා. රට දවසින් දවස වල පල්ලට යනවා. කිසි කෙනෙක්ට රටට වැඩක් කරන්ඩ ඕනේ නැ. කීයක් හරි සාක්කුවේ දාගන්ට තමා දඟලන්නේ.
    ඔය පාර්ලිමේන්තුවේ බුද්දිමතුන් ඉන්නවාද?? උගතුන් ඉන්නවාද???
    ඉතින් කොහොමද මුළු රටකට ගලපෙන්ට ප්‍රතිපත්ති හදන්නේ.
    අපිට පටි තද කරගන්ට කියලා ඕකුන් වාහන නම් ගනී.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    Awurudu 70 ka Free Education eke prathipala thamai ada jeewath wena minissu.

    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මොනවත් ඕන නෑ. පාදෙනිය pp කලා කියමු...
    ඒක පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දෙයක්ද? එක දේකින් ආණ්ඩුවෙ උන් තමන්ගෙ වැරදි වහනව.. අපේ රටේ මීහරක් ඒකෙන් ෆෝම් වෙලා මොන්ටි චූන් දෙනව... ¯\_(ツ)_/¯

    Boru karana ewunwa parliment eke kiyana eka weraddak newei.

    Dawalta strike hawasata channel
     
    Last edited: