ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි මූ නැතිවුනොත් එලකිරියෙ ආතල් දෙන්න එකෙක් නැතිවෙනව![]()
උ ආතල් දෙන එක නෙමේ වැරැද්ද .උ ලව්වා සමහර එවුන් උන්ගේම අම්මලට බන්න ගන්නවා .උන්ට මු කුණුහරපයක් කිව්වම මාර අතල් .බලපන් තමුන්ව හදපු වඩපු අම්මට තව එකෙක් ලව්වා කුණුහර්ප කියෝ ගන්නවා කියන්නේ ලොකු පවක් .
මූට අම්මා තාත්තා නැති එක වෙන දෙයක් .උට සමහරවිට depression ඇති .අනික් එවුන්ට එහෙම ලෙඩ නෑනේ





ගංවතුරට වත් ගහගෙන ගිහිල්ලද...
