DR.SHAHRUKH KHAN

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ශාරුක් ඛානුත් දැන් ආචාර්ය වෙලා.

    :cool::cool::cool::cool:

    එංගලන්තයේ එඩින්බර්ග් සරසවිය විසින් ශර්ක් ඛාන්ට ආචාර්ය පදවියක් පිරිනමා ඇත.

    Dr-Shahrukh-Khan-poses-after-getting-Doctorate-Honor.jpg

    SRK-received-his-honorary-doctorate-from-the-University-of-Edinburgh-740x591.jpg

    Shahrukh-Khan-with-doctorate-from-the-University-of-Edinburgh.jpg

    Shahrukh-Khan-at-the-University-of-Edinburgh-740x500.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙ වගේ අයට තමයි දෙන්න ඔන මිනිස්සුනට උදව් කරනවා ජිවිතේ වුන කටුක අත්දැකිම මිනිස්සුත් එක්ක බෙදා ගෙන , ජිවත් වෙන එක තම්යි වටින්නේ , සල්මන් කානුත් මෙයට දෙවෙනි නැහැ, අමිර්කානුත් සමජ සෙවයේ යෙදෙනවා හොදම අය, අක්ශෙත් කැපි පෙන චරිතයක් මෙ අය ගේ එක ම එක හොදකට තියෙන්නේ කොච්චර සල්ලි තිබ්බත් කොච්චර අවස්තාව තිබ්බත් තනන් ආදරේ කර විවහවුන බිරිද සමග මැරෙන කන් පවුල් කන එක ( සල්මන් කන් නම් බැදලා නැහැ ) අබිතාබ් බච්චනුත් එහෙමයි, රිතික්ලා සයිෆ් අලිකාන්ලා සල්ලි තිබ්බට කිසි වැඩක් නැහැ:no:
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    921
    205
    83
    Working Now Doha, Qatar.
    මෙ වගේ අයට තමයි දෙන්න ඔන මිනිස්සුනට උදව් කරනවා ජිවිතේ වුන කටුක අත්දැකිම මිනිස්සුත් එක්ක බෙදා ගෙන , ජිවත් වෙන එක තම්යි වටින්නේ , සල්මන් කානුත් මෙයට දෙවෙනි නැහැ, අමිර්කානුත් සමජ සෙවයේ යෙදෙනවා හොදම අය, අක්ශෙත් කැපි පෙන චරිතයක් මෙ අය ගේ එක ම එක හොදකට තියෙන්නේ කොච්චර සල්ලි තිබ්බත් කොච්චර අවස්තාව තිබ්බත් තනන් ආදරේ කර විවහවුන බිරිද සමග මැරෙන කන් පවුල් කන එක ( සල්මන් කන් නම් බැදලා නැහැ ) අබිතාබ් බච්චනුත් එහෙමයි, රිතික්ලා සයිෆ් අලිකාන්ලා සල්ලි තිබ්බට කිසි වැඩක් නැහැ:no:
    :yes::yes::yes::yes: