Drawing වලට price දන්නවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මේ චිත්‍ර දෙක බලල උත්තරයක් දීපල්ලා සහෝ..මන් ඇඳපු ඒවා.මේක නම් ලොකු උදව්වක්...මං චිත්‍ර අඳිනවා සමහරවෙලාවට..එත් මේ වෙනකල් ඇඳපු ඒවාට සල්ලි අරන් නෑ...මට මේ ලගදි චිත්‍ර දෙකක් අදින්න ආවා..වෙඩින් එකකදී දෙන්න කපල් එකේ pre shoot එකක ෆොටෝ එකකුයි තව කපල් එකකුයි..මං A3 වගේ ඇන්දේ කලින් ඒවා..ඊට වැඩිය ටිකක් ලොකුයි..වෙඩින් ෆොටෝ එක අදින්න හදන්නේ A2 වලට කිට්ටු කොලේක.A2 වලට වැඩිය ටිකයි පොඩි..අනික් කපල් එක නම් A3 වගේ.එයාල ඇහුවා ගාන කීයද කියල.මට තේරෙන් නැ බන් ගාන කියන්න...මන් කලින් ඇදපු චිත්‍ර දෙකකුත් දාන්නම්..මට දන්න කෙනෙක් කියපල්ලකෝ ඒ වගේ වැඩකට කීයක් වගේ ගන්න ඕනද කියල..ලොකුම ලොකු උදව්වක්...:confused::confused::confused:
    මේ මං කලින් elakiri එකෙත් දැම්ම චිත්‍ර දෙකක්..අයෙත් දාන්නම්..මේ වගේ තමයි අදින්නේ..background එහෙම මීට වැඩිය ලස්සනට අදිනවා මේ සැරේ අදින ඒවගේ..:yes::yes:
    Without%20Flash%20Final_zpsf0pyjwjw.jpg

    මේ අනික..

    IMG_0138%20framed_zpswjmpmlrc.jpg

    චිත්‍ර වලට ගණන් දන්නවා නම් කියපල්ලා මචන්....
     
    Last edited:

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹ දන්නා දේ නිකන් දෙන්න එපා කාටවත්ම. සල්ලි වලට කෑදර වෙන්න කියනවා නෙමේ. සාදාරණ ගානක් කියපන්. ප්‍රශ්නේ ඔය ගාන හදාගන්න එක නේ. උබ කරන වැඩේ කරන තව උබ දන්නා කට්ටියගෙන් කතා කරලා අහපන්. උබට ඔය දුන්න වැඩේම පෙන්වලා අහපන්. කීපදෙනෙක් ගෙන් ඇහුවම market එකේ ගැන අදහසක් ගන්න පුළුවන් උඹට. :yes::yes:
     
    • Like
    Reactions: BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උඹ දන්නා දේ නිකන් දෙන්න එපා කාටවත්ම. සල්ලි වලට කෑදර වෙන්න කියනවා නෙමේ. සාදාරණ ගානක් කියපන්. ප්‍රශ්නේ ඔය ගාන හදාගන්න එක නේ. උබ කරන වැඩේ කරන තව උබ දන්නා කට්ටියගෙන් කතා කරලා අහපන්. උබට ඔය දුන්න වැඩේම පෙන්වලා අහපන්. කීපදෙනෙක් ගෙන් ඇහුවම market එකේ ගැන අදහසක් ගන්න පුළුවන් උඹට. :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes: ස්තූතියි යාලු...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කාලය = මුදල්..:yes:

    ඉතින් මම නම් යෝජනා කරන්නේ උඹට ගානක් හිතාගන්න බැරි නම් උඹ ගානක් හදාගනින් උඹට වැය උන් කාලය ගැන...

    හිතපන්...උඹ ඕකට පැය 20ක් මහන්සි වෙනවා...ඒ කියන්නේ දවසක් වගේ...ඒ දවස උඹ වෙහෙස නොවී හිටියනම් උබට දැනෙන විදිහයි...ඕක හැදුවට පස්සේ දැනෙන මහන්සියි...

    ඉතින් ඒ ගන්න ගාන ඒ දැනෙන මහන්සියට සාදරනයක් වගේ දැනෙනවද? එහෙම නැත්තම් තේරුමක් නැහැ...වැඩේ කරල අන්තිමට හිතට සතුටක් දැනුන නත්හම් වැඩක් නැහැනේ..

    පැයකට 800ක් වගේ වෙන්න ගනින්..:) උඹේ පැයක වටිනාකම උඹ තමයි දන්නේ..ඔය ගාන හිතට වැඩි වගේ නම් අඩු කරපන්..කොහොමත් උඹට වැඩ එනකොට ඔය පැයකට උබට හිතෙන ගාන වැඩි වෙනවා :yes:
     
    :yes::yes::yes::yes: sthuthiyi....

    40000 - 50000ක් වගේ ගන්න මුළු ඇඟම තියෙනවා නම්
    මුණ විතර නම් ඉතින් 25000 - 30000 වගේ ගන්න ;)

    :yes::yes: sthuthiyi yalu...
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Ela machan. ganak nam kiyanda danne na. umba pinsal pansal walinda adinne ? com ekenda.
    graphics paththata giyanam hoda anagathyak tiyei.
    jaya

    sthuthiyi yalu...owa nam ande pansal walin..udama eke kondei ahi bamatai witharak pen ekakuth use kala...paata ewa adinna puruduwenna ona bn man...eth mata pinsal,colour ganna salli na bn eka sarema.kalin adapu godak ewa wala 4to wath na mata 4to ekak gahaganna 4n ekak wath na,:(:(:( owath wena gewal walata chithre aran gihin kaagen hari 4n ekak illan gahala thiyagaththa ewa mchn...
     
    Last edited: