මේ චිත්ර දෙක බලල උත්තරයක් දීපල්ලා සහෝ..මන් ඇඳපු ඒවා.මේක නම් ලොකු උදව්වක්...මං චිත්ර අඳිනවා සමහරවෙලාවට..එත් මේ වෙනකල් ඇඳපු ඒවාට සල්ලි අරන් නෑ...මට මේ ලගදි චිත්ර දෙකක් අදින්න ආවා..වෙඩින් එකකදී දෙන්න කපල් එකේ pre shoot එකක ෆොටෝ එකකුයි තව කපල් එකකුයි..මං A3 වගේ ඇන්දේ කලින් ඒවා..ඊට වැඩිය ටිකක් ලොකුයි..වෙඩින් ෆොටෝ එක අදින්න හදන්නේ A2 වලට කිට්ටු කොලේක.A2 වලට වැඩිය ටිකයි පොඩි..අනික් කපල් එක නම් A3 වගේ.එයාල ඇහුවා ගාන කීයද කියල.මට තේරෙන් නැ බන් ගාන කියන්න...මන් කලින් ඇදපු චිත්ර දෙකකුත් දාන්නම්..මට දන්න කෙනෙක් කියපල්ලකෝ ඒ වගේ වැඩකට කීයක් වගේ ගන්න ඕනද කියල..ලොකුම ලොකු උදව්වක්...

මේ මං කලින් elakiri එකෙත් දැම්ම චිත්ර දෙකක්..අයෙත් දාන්නම්..මේ වගේ තමයි අදින්නේ..background එහෙම මීට වැඩිය ලස්සනට අදිනවා මේ සැරේ අදින ඒවගේ..

මේ අනික..
චිත්ර වලට ගණන් දන්නවා නම් කියපල්ලා මචන්....

මේ මං කලින් elakiri එකෙත් දැම්ම චිත්ර දෙකක්..අයෙත් දාන්නම්..මේ වගේ තමයි අදින්නේ..background එහෙම මීට වැඩිය ලස්සනට අදිනවා මේ සැරේ අදින ඒවගේ..

මේ අනික..
චිත්ර වලට ගණන් දන්නවා නම් කියපල්ලා මචන්....
Last edited:

උඹේ පැයක වටිනාකම උඹ තමයි දන්නේ..ඔය ගාන හිතට වැඩි වගේ නම් අඩු කරපන්..කොහොමත් උඹට වැඩ එනකොට ඔය පැයකට උබට හිතෙන ගාන වැඩි වෙනවා 