A4 size sketch ekak mn karawa gaththa 3000 giya ekata.
samahara aya A4 size ekata 5000 gannawa.


thnx mchn...sadarana ganak illapan anik ewungeth price blala..mokda uba illna gana anuwa tmi , issrhata oya wge wada set wena eka theeranaya wenne...








details wadi wenna wadi wenna gana wadi
10-35![]()
අඩුවට කරන්න එපා දැන් කාලේ බලපන්කො මේකප් එක දාන එකා කියක් ගන්නවද නිකන් පාට ටිකක් උලල. හොඳ හැකියාවක් තියෙන කොල්ලෙක්.
සුබ පතනවා මචන්
මෙහෙම අඳින්න බෑ බන් ලේසියෙන් කාටවත්, පට්ටම හැකියාවක් මේකඅඩුවට කරන්න එපා දැන් කාලේ බලපන්කො මේකප් එක දාන එකා කියක් ගන්නවද නිකන් පාට ටිකක් උලල.





make up katahwa nam aththa thamai....
adinna puluwan aya nam innawa man hithanne tikak 

naththema na...man tool godak gaththoth paata,paata pencil ehma gaththoth purudwenna ona thawath 
sthuthiyi..Ube gaana pm karapan.Wada ewannam.![]()








10-20k wage ganin. Uba mechcharakal igena gena mahansi wela karana de ne machan


chithra nam o.l walata witaharai kale bn.. ekatath B 
a unath me pencil,eraser walatama patta gaanakne bn. anika math mahapolen scholarship walin igenagaththeth... 

a nisa nikanma karannath ba thamai bn, me dawaswala 4n ekata daannawath sallith na
sthuthiyi saho...ගනක් කියන්ට දන් නෑ මචන්,Bump





awlak na...