Drawing වලට price දන්නවද?

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    sadarana ganak illapan anik ewungeth price blala..mokda uba illna gana anuwa tmi , issrhata oya wge wada set wena eka theeranaya wenne...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම අඳින්න බෑ බන් ලේසියෙන් කාටවත්, පට්ටම හැකියාවක් මේක :D අඩුවට කරන්න එපා දැන් කාලේ බලපන්කො මේකප් එක දාන එකා කියක් ගන්නවද නිකන් පාට ටිකක් උලල.
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    හොඳ හැකියාවක් තියෙන කොල්ලෙක්.
    සුබ පතනවා මචන්

    sthuthiyi machan...

    මෙහෙම අඳින්න බෑ බන් ලේසියෙන් කාටවත්, පට්ටම හැකියාවක් මේක :D අඩුවට කරන්න එපා දැන් කාලේ බලපන්කො මේකප් එක දාන එකා කියක් ගන්නවද නිකන් පාට ටිකක් උලල.

    :D:D:D:D:D:D make up katahwa nam aththa thamai....:D:D adinna puluwan aya nam innawa man hithanne tikak :confused::confused::confused: naththema na...man tool godak gaththoth paata,paata pencil ehma gaththoth purudwenna ona thawath :yes::yes: sthuthiyi..
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    10-20k wage ganin. Uba mechcharakal igena gena mahansi wela karana de ne machan

    :yes::yes::yes: chithra nam o.l walata witaharai kale bn.. ekatath B :P:P a unath me pencil,eraser walatama patta gaanakne bn. anika math mahapolen scholarship walin igenagaththeth... :):):) a nisa nikanma karannath ba thamai bn, me dawaswala 4n ekata daannawath sallith na :D sthuthiyi saho...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සති අන්තෙ නෙළුම් පොකුණ මාවතේ කළා පොළට ගිහින් ඒකෙ තීයෙන චිත්‍ර බලලා ඒවයේ මිළ ගණන් ගැන අවබෝධයක් අරගනින්. උඹටම ගාන හිතාගන්න පුළුවන්.