Drawing App ekak (HELP)

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මන් Facebook එකේ වීඩියෝ එකක් දැක්ක Drawing කරන App එකක්.මලක් අදින එකක් තිබ්බේ. මතක විදියට ටැබ් එකකින් අදින්නේ. එකේ විශේෂත්වේ තමයි.

    App එකේ Page එක මේ වගේ කොටස් 8 කට බෙදල තියෙනවා.
    1.jpg

    මේ වගේ මොකක් හරි එක පැතත්ක ඇන්දාම
    2.jpg

    auto ම අනිත් පැති වලත් ඇදෙනවා. මේ වගේ
    3.jpg

    කවුරු හරි කෙනෙක් මේ අප්ප එකේ නම මොකක්ද කියල දානවනම් කියන්න.
    bump please