Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    dreams ගැන කියවලා තියෙන විස්තර වල තිබුනා මිනිස්සු හීන වලින් දකින්නෙ වැඩිපුර ම මිනිස්සු කියලා. ද්‍රව්‍ය දකින්නෙ කලාතුරකින් කියලා. මට එහෙම වෙනසක් නෑ ස්ථාන , ද්‍රව්‍ය, මිනිස්සු සේරම පේනවා.btw මම සැබෑ ජීවිතයේ දන්න අය දකින්නෙ කලාතුරකින්.හීන වලින් දකින ගොඩක් අය මම irl කවදාවත් දැකලත් නැති දන්නේත් නැති අය. මම දකින හීන කලු සුදු පාට දෙක විතරයි. ඒක නම් මම පොඩි කාලේ බලපු TV එක කලු සුදු එකක් නිසා වෙන්න ඇති. wbu?

    have you observed something odd about dreams?
    ------ Post added on May 16, 2024 at 11:25 PM
     
    • Wow
    Reactions: AnuradhaRa and NRTG

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    වෙන්න බෑ මම හැමදාම හිනෙන් දකිනවා මහත්තයා එක්ක වලි දාගෙන මිඩ් වයිෆ් කෙනෙක් ස්කුටියක ඇවිල්ලා අයියට බැන බැන මගේ එක ටටට ගන්නවා. උදේ ඇහැරුනා හැමදාම බෙඩ් ශීට් එක හෝදන්න වෙනවා ඉරින ඉරිල්ලට පුදුම කරදරයක් වෙලා තියෙන්නේ. එකෙක් කියුවා දිවි දෝෂේද දන්නේ නෑ කියලා
     
    • Dislike
    Reactions: gamerlk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,810
    66,348
    113
    I have mastered the art of having sex with any women i like.It’s as physical as it gets.
     
    • Haha
    Reactions: Mr.dark

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    dreams ගැන කියවලා තියෙන විස්තර වල තිබුනා මිනිස්සු හීන වලින් දකින්නෙ වැඩිපුර ම මිනිස්සු කියලා. ද්‍රව්‍ය දකින්නෙ කලාතුරකින් කියලා. මට එහෙම වෙනසක් නෑ ස්ථාන , ද්‍රව්‍ය, මිනිස්සු සේරම පේනවා.btw මම සැබෑ ජීවිතයේ දන්න අය දකින්නෙ කලාතුරකින්.හීන වලින් දකින ගොඩක් අය මම irl කවදාවත් දැකලත් නැති දන්නේත් නැති අය. මම දකින හීන කලු සුදු පාට දෙක විතරයි. ඒක නම් මම පොඩි කාලේ බලපු TV එක කලු සුදු එකක් නිසා වෙන්න ඇති. wbu?

    have you observed something odd about dreams?
    ------ Post added on May 16, 2024 at 11:25 PM
    මටනම් පෙන්නේ Full HD Colour හීන. ඒ අතින් මම ඇඩ්වාන්ස් 😊😊
     
    • Wow
    Reactions: Mr.dark

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    I have mastered the art of having sex with any women i like.It’s as physical as it gets.
    I tried lucid dreaming, but it never worked. I even got a pair of light-emitting glasses back then, Tell me how to do it. It's not a sin, so I would really like to know how you did it bun.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    මම හීනෙන් අඬනවා, හීනෙන් හිනා වෙනවා, හීනෙන් තරහ ගන්නවා.
    හීනෙන් එළකිරි එන්නේ නැද්ද :ROFLMAO:

    මටනම් පෙන්නේ Full HD Colour හීන. ඒ අතින් මම ඇඩ්වාන්ස් 😊😊
    කුඩ්ඩෙක් දිටෙක්ටඩ් :baffled:
    ------ Post added on May 17, 2024 at 6:34 AM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මම හීනෙන් අඬනවා, හීනෙන් හිනා වෙනවා, හීනෙන් තරහ ගන්නවා.
    අපෝ උබට anxiety attack
    ගෑනුන්ගෙ වැරදි හොයන්නෙ නැතිව බෙහෙත් අරන් උබෙ වැරදි හදාගනින්.
     
    • Haha
    Reactions: lankalk and NRTG