dreams ගැන කියවලා තියෙන විස්තර වල තිබුනා මිනිස්සු හීන වලින් දකින්නෙ වැඩිපුර ම මිනිස්සු කියලා. ද්‍රව්‍ය දකින්නෙ කලාතුරකින් කියලා. මට එහෙම වෙනසක් නෑ ස්ථාන , ද්‍රව්‍ය, මිනිස්සු සේරම පේනවා.btw මම සැබෑ ජීවිතයේ දන්න අය දකින්නෙ කලාතුරකින්.හීන වලින් දකින ගොඩක් අය මම irl කවදාවත් දැකලත් නැති දන්නේත් නැති අය. මම දකින හීන කලු සුදු පාට දෙක විතරයි. ඒක නම් මම පොඩි කාලේ බලපු TV එක කලු සුදු එකක් නිසා වෙන්න ඇති. wbu?
have you observed something odd about dreams?
------ Post added on May 16, 2024 at 11:25 PM
have you observed something odd about dreams?
------ Post added on May 16, 2024 at 11:25 PM