Drill Buy help

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ubata concrete widinna biththi widinna wage one nam rotary drill ekak ganin. Hilti katu
    dana ekak. neththan nomal wood, metal wage widinna one nam drill ekak gannna
    rotary drill ekak aran wood, metal wage widinna one nam drill chuck ekak ganna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,744
    11,374
    113
    dewalt-dwd112s-darbesiz-matkap-700w-10mm_500x500.jpg

    Dewalt ganin munupuratath widinna puluwan
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    bosch කියල දැන් එන්නේ ඉන්දියන් ජරාවක් බන් ඩිමෝ ලා කරන්නේ ගන්න එපා. hugo men dongcheng ඔයවගේ එකකින් ගනින් පොඩි එකක් පොඩිම එකක් නෙමයි. හමර් තියන බිත්තිය විදලා රෝල් ප්ලග් එකක් එහෙම අල්ලගන්න පුළුවන් එකක් 8- 12 ඔයවගේ ගානකට ගන්න පුළුවන්. බෝෂ් ගන්න වානම් ජෙර්මන් එකක් ම ගනින් හොයල. Mkeeta ,Hilti, diwolt, black and decker. Hthachi ඔය ජාති නම් ගණන් ටිඅක් එත් බඩු හොදයි. ගෙදර පොඩි පොඩි වැඩවලට නම් එච්චර හොඉද එකක් ඕනි නැහැ

    ලෙවිය කියල චයිනිස් එකක් තියනවා එකත් හොදයි
    ඔය brand කොහෙද බං ගණ අඩු :shocked: පට්ට ගණන් නේ ?
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Chinese brand walin mata hambauna hodama brand eka INGCO

    Bosh-Dimo , Makeeta-Browns, Metabo-Hunter, Blak & Deker - Delmage me Brand hodai

    Sangaraja Mawathata giyahama ona brand ekak ganna puluwan

    Bosh Hama ekakma Indian enna na. Mage Drill eka (GSB 13 RE) Malaysia, Jig Saw eka
    (GSE 80 PBE) China. Bosh item Plastic Case ekak ekka ganna puluwan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Chinese brand walin mata hambauna hodama brand eka INGCO

    Bosh-Dimo , Makeeta-Browns, Metabo-Hunter, Blak & Deker - Delmage me Brand hodai

    Sangaraja Mawathata giyahama ona brand ekak ganna puluwan

    Bosh Hama ekakma Indian enna na. Mage Drill eka (GSB 13 RE) Malaysia, Jig Saw eka
    (GSE 80 PBE) China. Bosh item Plastic Case ekak ekka ganna puluwan

    kohomaa hari dimola karana eka ganna epa.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    bosch කියල දැන් එන්නේ ඉන්දියන් ජරාවක් බන් ඩිමෝ ලා කරන්නේ ගන්න එපා. hugo men dongcheng ඔයවගේ එකකින් ගනින් පොඩි එකක් පොඩිම එකක් නෙමයි. හමර් තියන බිත්තිය විදලා රෝල් ප්ලග් එකක් එහෙම අල්ලගන්න පුළුවන් එකක් 8- 12 ඔයවගේ ගානකට ගන්න පුළුවන්. බෝෂ් ගන්න වානම් ජෙර්මන් එකක් ම ගනින් හොයල. Mkeeta ,Hilti, diwolt, black and decker. Hthachi ඔය ජාති නම් ගණන් ටිඅක් එත් බඩු හොදයි. ගෙදර පොඩි පොඩි වැඩවලට නම් එච්චර හොඉද එකක් ඕනි නැහැ

    ලෙවිය කියල චයිනිස් එකක් තියනවා එකත් හොදයි
    sahoo deela thiyenawa harima uththare,aye comment oni na kagenwath,oya pto1 thiyena drill1 chuck system1 guu,