DRILL TEAM

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Supiri
    11.gif
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    mokakda bung me seen eka ? ? mata terenne na kata da me baninne kiyala

    සෑහෙන ගේමක් යනවා බං බුකියේ බලහන්.. 44 කල්ලිය කියල සෙට් එකක් ඉන්නව ඉස්සර මුන් එක්කම සින්දුවක් කලා.. දැන් උන් චා සීන් එකක් කරලද කොහෙද... පස්සේ උනුත් ඩිස් එකක් අවුට් කලා පට්ට පජාතයි.. මේ තියෙන්නෙ.. ඌ හිතගෙන ඉන්නෙ ඉරජ් එක්ක ඉන්න නිස ලොකු එක කියලද කොහෙද.. ඉන්ග්‍රීසියෙන් රැප් කරන නිසා හෙන ලොකු එකෙන් හිතගෙන ඉන්නේ!