Drink ගන්න කෙල්ලො ගැන උඹලා මොකද හිතන්නෙ?

Drink ගත්තට කමක් නැද්&

  • කැමතියි

    Votes: 17 13.0%
  • ටිකක් ගත්තට කමක් නෑ

    Votes: 46 35.1%
  • කොහොමටවත් එපා

    Votes: 68 51.9%

  • Total voters
    131

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    attachment.php
     

    Attachments

    • dikwella.jpg
      dikwella.jpg
      50.3 KB · Views: 75

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Drinks ganna moka unath drinks walata WAHAL vena MANASA pana nathi WAHALUNYA[SLAVES]. Anam KONDHA pana nathi WAHALUNYA [SLAVES].
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :):):):):) කොල්ලො හිතන්නේ ගොඩක් තමන් ගැන විතරයි තමන්ට ඕන පිස්සුවක් කෙළින්ට පුළුවන් හැබැයි කෙල්ලට බෑ ..... කෙල්ලට නීති ගොඩයි ... කෙල්ල ඉතින් හැම වෙලාවෙම වලි .... ඇයි ඉතින් ඒකිට කැමති දෙයක් කොරන්ට දෙන්නේ නෑනේ ...... :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Drink ගන්න එවුන් කොහොමත් එපා. කොල්ලෝ වුනත් එකයි, කෙල්ලෝ වුනත් එකයි උන් අමු චාටර්.
    අනික කෙල්ලෝ drinks බොන්න ගත්තම ඇල්කොහෝල් මට්ටම ඇගේ වැඩි වෙන්න ගන්නවා එතකොට මේක ළමයි හම්බ වෙනකොට ළමයට බලපාන්න පුලුවන්. ළමයා ඉපදෙනකොට ඩෝප් වෙලා ඉපදෙන්නත් බැරි නෑ :P jk

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: