කිසි ප්රශ්නයක් නෑ. උඹ මේක කිව්ව කියලා මම මේක වෙනස් කරන්නෙ නැහැ. ලොල්![]()

waradda terum gatta ekath loku deyak
කිසි ප්රශ්නයක් නෑ. උඹ මේක කිව්ව කියලා මම මේක වෙනස් කරන්නෙ නැහැ. ලොල්![]()

waradda terum gatta ekath loku deyak
කොල්ලො හිතන්නේ ගොඩක් තමන් ගැන විතරයි තමන්ට ඕන පිස්සුවක් කෙළින්ට පුළුවන් හැබැයි කෙල්ලට බෑ ..... කෙල්ලට නීති ගොඩයි ... කෙල්ල ඉතින් හැම වෙලාවෙම වලි .... ඇයි ඉතින් ඒකිට කැමති දෙයක් කොරන්ට දෙන්නේ නෑනේ ......
![]()




Drink ගන්න එවුන් කොහොමත් එපා. කොල්ලෝ වුනත් එකයි, කෙල්ලෝ වුනත් එකයි උන් අමු චාටර්.
අනික කෙල්ලෝ drinks බොන්න ගත්තම ඇල්කොහෝල් මට්ටම ඇගේ වැඩි වෙන්න ගන්නවා එතකොට මේක ළමයි හම්බ වෙනකොට ළමයට බලපාන්න පුලුවන්. ළමයා ඉපදෙනකොට ඩෝප් වෙලා ඉපදෙන්නත් බැරි නෑjk







