Drishyam 2 | ධර්මයුද්ධය 2 වන කොටස

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊයෙ බැලුවා. පළවෙනි කොටස තරම් ගතියක් නම් නෑ. ඒ උනාට සවුත්තුයි කියලා කියන්නත් බෑ.
     
    • Like
    Reactions: NRTG

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක තමයි සුපිරිම ෆිල්ම් එක අනිත් කොපි එකක්වත් මේ කොලිටියට ආවේ නැහැ. එකත් බැලුවා දෙකත් බැලුවා ගොඩක් වේලාවට තුනත් එයි වගේ
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    bump
    උඹ කොහොමද පැය එකහමාරක් හුස්මගන්නෙ නැතිව බැළුවෙ ඕක. :sorry:
    සිරාවට බං.. ඌට බයනතුව කොරෝනා හදාගන්න පුළුවන්! ස්වශන අපහසුතා නෑ.!
     
    • Haha
    Reactions: Amith0424

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ඔයාලා බලලා තියෙනවා ද Drishyam කියන ෆිල්ම් එක.

    මේ ෆිල්ම් එක ධර්මයුද්ධය විදිහට සිංහලෙනුත් ගියා මතක ඇති නේ.

    අන්න ඒකේ දෙවෙනි කොටස ඇවිල්ලා. (තාම සිංහල එකක් නම් ආවේ නෑ. තෙලිඟු ෆිල්ම් එකක් තියෙන්නේ)

    ඒකත් කලින් එක වගේම සුපිරියක් !!!

    අන්තිම තත්පරේ වෙනකන් හුස්ම ගන්නේ නැතුව බලන්න පුලුවන් සුපිරියක් !

    https://www.imdb.com/title/tt12361178/

    View attachment 127866
    බලලා නැත්නම් ඩවුන්ලෝඩ් කරලා බලන්ඩ යාළුවනේ
    3 weni ekaknam enne na.katawa dekin iwarai.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    පලවෙනි එකට වඩා හොදට දෙවෙනි එක කරලා තියෙනවා
    සාමාන්‍යයෙන් වෙන්නේ පලවෙනි එක හොද උනාට දෙවෙනි එක අවුල් වෙන එක එත් මේකේ එහෙම නෑ
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,157
    12,143
    113
    Ohio, USA
    කලින් කතාවම දික්වෙනවද නැත්තං අලුත් කතාවක්ද
    Aru Polisiye Miniya Walalapu Eka Eda Ra Janelayakin Ekak Dakinawa... Akath Dakinne Walala Yanakota..
    Dakina Eka Ethanata Set wenne U Uge Massinawa Marala Awilla Aluthin Hadana Polisiye Building eka Pitipasse Hangila indala thiyenne.. Ethakota Thamai Dakinne.. Part 2 Eka Ehemai Connect wenne..
     
    • Like
    Reactions: NRTG and LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aru Polisiye Miniya Walalapu Eka Eda Ra Janelayakin Ekak Dakinawa... Akath Dakinne Walala Yanakota..
    Dakina Eka Ethanata Set wenne U Uge Massinawa Marala Awilla Aluthin Hadana Polisiye Building eka Pitipasse Hangila indala thiyenne.. Ethakota Thamai Dakinne.. Part 2 Eka Ehemai Connect wenne..
    බලන්න ඕනෙ වෙලාවක :yes:

    ඊට කලින් දෙවනි එකෙත් සිංහල කොපිය එයිද දන්නෙත් නෑ එහෙම උනොත් ඒක බලන්න බැරිය :P
     
    • Like
    Reactions: NRTG