එහෙනම් උඹ කතාව උපරිමයෙන් රසවිදලා නෑකතාව නම් මරු.. ඒත් මට මගදි හුස්ම ගැනුන බං![]()
සිරාවට බං.. ඌට බයනතුව කොරෝනා හදාගන්න පුළුවන්! ස්වශන අපහසුතා නෑ.!bump
උඹ කොහොමද පැය එකහමාරක් හුස්මගන්නෙ නැතිව බැළුවෙ ඕක.![]()
3 weni ekaknam enne na.katawa dekin iwarai.ඔයාලා බලලා තියෙනවා ද Drishyam කියන ෆිල්ම් එක.
මේ ෆිල්ම් එක ධර්මයුද්ධය විදිහට සිංහලෙනුත් ගියා මතක ඇති නේ.
අන්න ඒකේ දෙවෙනි කොටස ඇවිල්ලා. (තාම සිංහල එකක් නම් ආවේ නෑ. තෙලිඟු ෆිල්ම් එකක් තියෙන්නේ)
ඒකත් කලින් එක වගේම සුපිරියක් !!!
අන්තිම තත්පරේ වෙනකන් හුස්ම ගන්නේ නැතුව බලන්න පුලුවන් සුපිරියක් !
https://www.imdb.com/title/tt12361178/
View attachment 127866
බලලා නැත්නම් ඩවුන්ලෝඩ් කරලා බලන්ඩ යාළුවනේ
Aru Polisiye Miniya Walalapu Eka Eda Ra Janelayakin Ekak Dakinawa... Akath Dakinne Walala Yanakota..කලින් කතාවම දික්වෙනවද නැත්තං අලුත් කතාවක්ද
බලන්න ඕනෙ වෙලාවකAru Polisiye Miniya Walalapu Eka Eda Ra Janelayakin Ekak Dakinawa... Akath Dakinne Walala Yanakota..
Dakina Eka Ethanata Set wenne U Uge Massinawa Marala Awilla Aluthin Hadana Polisiye Building eka Pitipasse Hangila indala thiyenne.. Ethakota Thamai Dakinne.. Part 2 Eka Ehemai Connect wenne..
