Drive කරද්දී නිදිමත එනවද?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    joint 1ක් ගහල එලව්වනම් හරි..කන්දකින් පහලට පෙරලුනත් පා වෙනවා වගේ ගිහින් ආතල් එකේ මැරෙන්න පුළුවන්නේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අර සාමාන්‍ය ඇහිපිය ගැසීම් 2ක් අතර කාලයට වඩා අඩුකාලයක් ඒකට ගන්නවා නම් හරි ඇස් වහලා නැවත අරින්න වැඩි කාලයක් ගන්නවනම් හරි නොයිස් එකකින් ඇහැරවන ගැජට් එකක් තියනවා
    Mokakda ban eka ona car ekakata haykarana puluvanda?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Drive karana eka athalnm ninda yanne na. Boring unoth tama nidimatha wenne. Highway yaddi tama godak welawata
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    රථය පදවන විට විඩාව හා ඒකාකාරී බව නිසා රියැදුරන්ට නින්ද යෑම රථවාහන අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ හේතුව වැළැක්වීමේ අරමුණින් Hoffman and Krippner යන පරමාණු ඉන්ජිනේරු සමාගම Guttersberg Consulting ආයතනය හා එක්ව Smart Steering Wheel එකක් නිපදවලා.

    දැනට Sensofoil යන කේත නාමයෙන් හඳුන්වන මෙම උපාංගය සැබැවින්ම සුක්කානමක් නොවේ. එය ඕනෑම රථයක සුක්කානම මත සවිකිරීමට හැකි සංවේදක පටලයකි.

    ඉතාමත් සිහින් ඊයම් කොළ වැනි අමුද්‍රව්‍යකින් නිපදවා ඇති මෙය සුක්කානමේ කවරයට යටින් සවිකර ඇති අතර ඉදිරි නිෂ්පාදන අවධිවලදී සුක්කානමට උඩින් සවිකළ හැකි කවරයක් ලෙසද නිපදවීමට මොවුන් බලාපොරොත්තු වෙනවා.

    මෙම සංවේදක පටලය මඟින් සුක්කානම මතට යෙදෙන පීඩනය හා දෑත සුක්කානම මත රඳවා ගන්නා ආකාරය හඳුනා ගෙන එම රටාවෙන් සැලකිය යුතු ලෙස රියැදුරා බැහැර වෙයි නම් හෝ සැලකිය යුතු ප්‍රමාණයෙන් සුක්කානම මත යෙදෙන පීඩනය අඩුවෙයි නම් හෝ සුක්කානම මත දෑත් හැසිරවීම අවම වේ නම් රථය නැවැත්වීමට උපදෙස් ලෙස අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරන ලෙස තමා මෙය නිපදවා තිබෙන්නෙ.

    මෙය ස්වයංක්‍රියව තිරිංග යෙදීමක් දක්වා වැඩිදියුණු කිරීම තමා මොවුන්ගේ මීළඟ අරමුණ වී තියෙන්නේ. මීට අමතරව Sensofoil හරහා සුක්කානම Touch Sensor එකක් බවට පත්වන බැවින් එයින් රථයේ Radio, Volume, A/c, Call, Play/Paues පහසුකම් පාලනය කිරීමටද ඔබට හැකියාව ලැබෙනවා.
     

    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    ado matat me awla tiyanawa. e welawata mma karanne gf ta call eakk aragena monawa hari kiyawa kiyawa yana eka.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මටත් ඔය අවුල තියෙනව. සමහර වෙලාවට කිලෝමීටර් දෙකක් තුනක් drive කරපු ව්දිහ මතකත් නෑ.
    same here
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මට වැඩ කරලා තියන ඒවා. ගොඩක් වෙලාවට පට්ට නිදි මතේ කොහේ හරි යනකොට කරන දේවල්.

    Loud music. Like really loud. EDM, Metal, Rap bangers.
    High caffeine coffee. (හරිස්චන්ද්‍ර නෙවෙයි :P හොඳ බ්‍රෑන්ඩ් එකක් බීපන්.)
    High caffeine energy drink (Redbull / WildElephant / energy shot)
    Dick rub / Blow job from wife / girlfriend / someone else :P