Drive කරද්දී නිදිමත එනවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    270269976_10159694433178781_6128872324125515135_n.jpg

    I tried this and it worked.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Mamanam nawaththala nida gannawa 😂
    නෝමල් පාරක යනකොටනං ඒක අවුලක් නෑ...
    හයිවේ වගේ යනකොට අවුල්නෙ.....

    ඒ හින්ද අනික් දවසෙ නවත්තන්නෙ නැතුව යන ගමන්ම නිදාගන්න පුරුදුවෙන්න...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Nearest exit/Service area
    මම දන්න මනුස්සයෙක් සදර්න් හයිවේ එකේ යනකොට නිදිමත වෙලා...

    සර්විස් ඒරියා එක කිට්ටුව ඉඳල තියෙන්නෙ. ඒත් යාගන්න බැරි තරමට නින්ද යන්න ඇවිත්.. මිනිහ වාහනේ පාර අයිනට කරල නවත්තල නින්දක් දාල..

    ටිකකින් පොලීසියෙන් ඇවිත් කතා කරල විස්තරේ අහල. අපේ මිනිහ හේතුව කියල.
    පොලීසියෙ එක්කෙනෙක් වාහනේට නැගල, මූවත් දාගෙන සර්විස් ඒරියා එකටම වාහනේ දාල, මූණට ලයිට් එළියවත් වදින්නෙ නැති වෙන්න අස්සකට වෙන්න පාක් කරල, නිදාගෙන ඉඳල යන්න කියල, ගිහින්....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,825
    113
    tracing Geo-location.. ... ...
    නෝමල් පාරක යනකොටනං ඒක අවුලක් නෑ...
    හයිවේ වගේ යනකොට අවුල්නෙ.....

    ඒ හින්ද අනික් දවසෙ නවත්තන්නෙ නැතුව යන ගමන්ම නිදාගන්න පුරුදුවෙන්න...

    බිබී හිටපු තේ එක යනවා තව ටිකෙන් නහයෙන්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මම දන්න මනුස්සයෙක් සදර්න් හයිවේ එකේ යනකොට නිදිමත වෙලා...

    සර්විස් ඒරියා එක කිට්ටුව ඉඳල තියෙන්නෙ. ඒත් යාගන්න බැරි තරමට නින්ද යන්න ඇවිත්.. මිනිහ වාහනේ පාර අයිනට කරල නවත්තල නින්දක් දාල..

    ටිකකින් පොලීසියෙන් ඇවිත් කතා කරල විස්තරේ අහල. අපේ මිනිහ හේතුව කියල.
    පොලීසියෙ එක්කෙනෙක් වාහනේට නැගල, මූවත් දාගෙන සර්විස් ඒරියා එකටම වාහනේ දාල, මූණට ලයිට් එළියවත් වදින්නෙ නැති වෙන්න අස්සකට වෙන්න පාක් කරල, නිදාගෙන ඉඳල යන්න කියල, ගිහින්....
    ලංකාවෙද? සමහර විට වෙන රටවල් වලත් southern highway ඇති
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ සාමාන්‍ය ස්ටයිල් එකට වඩා ටිකක් වෙනස්,චුට්ටක් ඇග්‍රසිව් විදියට විනාඩි දහයක් පහලොවක් ඩ්‍රයිව් කරනවා මම නම්.එතකොට නිදිමත යනවා.නිදිමත එන්නෙත් කලාතුරකින් හැබැයි.ආවත් දරුණුවට එන්නෙත් නෑ
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මම drive කරද්දී 400km වගේ යනවා. නින්ද ගිහිල්ල හප්පිලත් තියෙනවා. ඊට පස්සේ තමා ඔය ගැන read කරන්න ගත්තේ

    1.හැමදාම නිදිමත එනවනම් cholestrol ලෙවෙල් එක බලන්න. ගොඩක් වෙලාවට එක එක හේතුවක්.
    2.Bubble gum එකක් දිගටම හපන්න. නින්ද එන්නේ මොලේට oxygen නැති උනාම.
    3.මග තැන් කීපයක නවත්තන්න
    4.නිදිමතේ drive කරන්න එපා. Town එකකක පොලිසියක් ළඟ වගේ නිදාගන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Red bull 1 gahanna. matath 200 KM wage eka digata drive set karanna set wuna.
    ow meka niyamai... mama eka digata night shift karala 5.30 off wela ehemama 160km yanawa... redbull suger free eka thama mama bonne

    mata habai elawaddi lesiyen nidimatha enne na... mokada mama elawanna asai anika car eka manual
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    බිබී හිටපු තේ එක යනවා තව ටිකෙන් නහයෙන්.
    😂😂😂
    ලංකාවෙද? සමහර විට වෙන රටවල් වලත් southern highway ඇති
    අරූ නිදං ඉද්දි, හීනයක් දැකල මට කිවුවද දන්නෙත් නෑ....
    sports mode yanawa
    අපිනං මැනුවල්...😁😁