මචංලා මැෂින් එකේ මගේ පොටෝ ටිකක් තියනවා දාන්න තැනක් නැතුව ඉන්නේ හාර්ඩ් එක ගැන ෂුවර් තියන්නත් බෑ ඩීවිඩි ෂුවර් කරන්න ත් බෑ මම හිතන් ඉන්නේ ගූගල් drive එකට අප්ලෝඩ් කරන්න ඒ ගැන ඔබලාගේ අයිඩියා එක මොකද