Drive Drive

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මැෂින් එකේ ‍මගේ පොටෝ ටිකක් තියනවා
    දාන්න තැනක් නැතුව ඉන්නේ
    හාර්ඩ් එක ගැන ෂුවර් තියන්නත් බෑ
    ඩීවිඩි ෂුවර් කරන්න ත් බෑ
    මම හිතන් ඉන්නේ ගූගල් drive එකට අප්ලෝඩ් කරන්න
    ඒ ගැන ඔබලාගේ අයිඩියා එක මොකද
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,829
    9,983
    113
    :shocked: ei machan ae? mage hema magulama eke thiyenne :sorry:

    නෑ මචන් ගුගල් ල හැම මගුලම අවුස්සනවලු ආරක්ෂාව අතින් හොද නැහැ ලු