Driveless

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43


    ඉන්දියන් කාරයෙක් TATA Nano එකක් Driver කෙනෙක් නැතිව Auto යන්න හදලා. මටක් හිතුන පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න.

    ටිකක් Google කරල බැලුවම අපිටත් මේක කරන්න පුළුවන් OpenCV පාවිච්චි කරල.. හැබයි ටිකක් මහන්සි වෙන්න වෙනවා coding test කරන්න.




    12799385_10153254115660806_5456138738553396256_n.jpg


    Download : http://bit.ly/1pmP0he

    මේ ලින්ක් ටික තවත් උදව් වෙනවා..
    1. http://maxwellsci.com/print/rjaset/v7-957-962.pdf

    2. http://www.cvc.uab.es/~joans/journals/10 IJAT Robust lane markings detection preprint.pdf

    3. http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.106.6644&rep=rep1&type=pdf

    4. http://www.vision.caltech.edu/malaa/publications/aly08realtime.pdf
     
    Last edited:
    • Like
    Reactions: ravindaj