Driver කෙනෙක් අවශ්‍යයි
මචංලා උඹල දන්න driver කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියපල්ල. මම No. එක දෙන්නම්.
------------------------------------------------------------------------
රත්මලානේ පිහිටි නිශ්පාදන ආයතනය බඩු බෙදා හැරීම සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත.
මූලික වැටුප 22,000 සහ අතිකාල දීමනා වලින් රු.10,000-15,000ත් අතර ඉපයිය හැක.
සියලුම ලොරි රථ අඩි 14ට අඩු ඒවාය.
වසරකට මාස 2ක බෝනස්.
සියලුම සේවකයන් වෛද්‍ය රක්ෂණයෙන් ආවරණය වේ.