Driver Need

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් රියදුරෙක් ඕනා කාර් එකක වැඩට , ටුවරිසම් වැඩ තියෙනවා , බෑග්ස් ඩිලිවර් කරන්න තියෙනවා , හයර් එකෙන් 14% තමයි රියදුරුට ගෙවන්නේ , සාමාන්‍යයෙන් 30-35 වගේ හොයන්න පුලුවන් , ඊට අමතරව ඉතින් ටිප් එක වෙනම සෙට් වෙනවා
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    uba fixed ganak denne nadda? 15k wath aduma fixedd deepan. naththam ena kolloo paw.
    hodata salakapan padiyen, uba diyunu weii nikanmaa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් ඔහොම මරාගෙන කන්නේ. උබ නම් යකෙක් බන්. තාත්තගෙම පුතා.. දැන් අවම වැටුපක් පුද්ගලික අන්ශයට තියන නිසා මුන් ETF EPF ගෙවන්න වෙයි කියලා එක එකා අස්තීරව මාස ගානට වැඩට ගන්නවා.. එතකොට මාට්ටු වෙන්නේ නැනේ. උබලගේ වාහන ඔක්කොටම ඉන්න ඩ්‍රයිවර්ලා ගාන බලපුවහම උබ හරි නම් ETF EPF දෙන්න ඔනේ. උබ සුලුපරිමාන වියාපාරයක් කරන්නේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඇයි බන් ඔහොම මරාගෙන කන්නේ. උබ නම් යකෙක් බන්. තාත්තගෙම පුතා.. දැන් අවම වැටුපක් පුද්ගලික අන්ශයට තියන නිසා මුන් ETF EPF ගෙවන්න වෙයි කියලා එක එකා අස්තීරව මාස ගානට වැඩට ගන්නවා.. එතකොට මාට්ටු වෙන්නේ නැනේ. උබලගේ වාහන ඔක්කොටම ඉන්න ඩ්‍රයිවර්ලා ගාන බලපුවහම උබ හරි නම් ETF EPF දෙන්න ඔනේ. උබ සුලුපරිමාන වියාපාරයක් කරන්නේ..

    කවුද බන් එහෙම කරන්නේ , හැම තැනම මෙහෙම තමයි ගෙවන්නේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැන් හරි අමාරුයි ඔය ජොබ් එකට කට්ටිය හොයන්න. ඔක්කොම මොකක් හරි රෝලක් ගහල හයිබ්‍රිඩ් එකක අරන් තනියම දුවනවා. මම දන්නා එකෙකුත් ඔහොම ට්‍රැවල් ෆර්ම් එකක ටික කලක් වැඩ කරලා එකේ කස්ටමර්ලව අල්ලාගෙන ප්රියස් එකක් අරන් දැන් තනියම දුවනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය කම්පැනි එකේ තමයි මම අර කියපු කෙනා වැඩ කලේ එකයි

    එහෙමද, එහෙම එලියට ගියා කියලා පුද්ගලික හයර් හැම තිස්සෙම නෑ