Frds mam gawa thiyenawa Driver pack solution 13 DVD eka ..eka wada karanne na..ekata mam Thread ekakuth damma
http://www.elakiri.com/forum/showthread.php?t=1744310
eth mata one dan me wagema drivers lesiyen hoya ganna puluwan software ekak..pls denawada.Thanks
http://www.elakiri.com/forum/showthread.php?t=1744310
eth mata one dan me wagema drivers lesiyen hoya ganna puluwan software ekak..pls denawada.Thanks
ඒත් ගොඩක්ම custom install කරනවානම් තමයි හොඳ මොකද computer එක පරණයිනම් crash වෙන්න බලනවා application එක suggest කරන version එකත් එක්ක අපේ දැන් තියන OS එකට ගැලපුනේ නැත්තම්.මම 3rd party application වලින් drivers install කරන එක නැවැත්තුවේ ඊට පස්සේ.