Drivers in Sri Lanka

1987hasini

Member
May 22, 2010
20
4
3
KBG
Hema welawema horn sadde. Driversla ai mechchara horn karanne.
Daksha riyaduranta horn eka ona naha kiyala ahala thiyenawa. Ape rate bohomayak riya padawana aya horn eken drive karanne ai.
 
  • Like
Reactions: Thoppi_Chaminda
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කියල වැඩක් නැහැ
drive කරන එක පැත්තක දාල බස් එකේ යන්න හිතෙනවා වෙලාවකට
එත් බස් වල යන්නත් එපා වෙනවා ඊට වඩා
මිනිස්සු හදන්න බැ මේ කපේට