Driver's License and National ID Nathi wuna

netnet

Well-known member
  • Oct 6, 2016
    9,435
    8,195
    113
    owa monada ban DL card enne na enne naa kiyala adanawa hama ekama. mama temporary paper aram masen card ekat gatta 5000 deela. awurudhu 2-3 gihin card eka thawama naha kiyala adana unta thama naha 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මුලින්ම පොලීසියට ගිහින් පැමිණිල්ල දාපන් නැති උනා කියලා. මොකෙක් හරි ගේමක් දෙන්න ඕවා පාවිච්චි කරන්න කලින්.

    ග්‍රාමෙ හම්බෙන්නෙ ඕන. Ag ඔපිස් යන්න ඕන. ඊලඟට පුලිදෙ. බිල 3000. ඔය nic
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    NIC oneday service eken card eka denawa, aluth ID eka 10 year valid , renew karanne oni :-| , mama dan 3 weeks kalin gathhta, podi trick 1k dennam

    okkoma documents ready karagena pradeshiya sabawata giyama un date ekak denawa Oneday walata , habai e day eka wenakm inne oni na , umbata kamathi dawsaka gihin karaganne puluwan , Paya 4k wage yanne maximum wadeta , oneday 2500 wenne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක

    ඔක්කොම ටික කරගෙන ගන්න දවස් කීයක් ගියාද . ? ලග දවසක් ද දුන්නේ ?

    habai e day eka wenakm inne oni na
    එහෙම කොහොමද බන් කලින් දවසක යන්නේ ?
    ------ Post added on Jan 14, 2025 at 3:52 PM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    ඔක්කොම ටික කරගෙන ගන්න දවස් කීයක් ගියාද . ? ලග දවසක් ද දුන්නේ ?

    එහෙම කොහොමද බන් කලින් දවසක යන්නේ ?
    ------ Post added on Jan 14, 2025 at 3:52 PM

    ඔක්කොම ටික කරගෙන ගන්න දවස් කීයක් ගියාද . ? ලග දවසක් ද දුන්නේ ?

    magenam NIC eka blur wela wage nisa renew kale, photos aran gramaya gawata gihin pradeshiya saben certify karaganne 1 day giya (mama giye 2024/12/27 udema wadeta bassa) , pradeshiya saben mata dunne 2025/01/21 , habai mama 2024/12/30 gihin wade karagaththa m ude 7ta wage polimata set une (Podi polimak) , 10:30 wage waddi aran awa (NIC department eken e date check karanne na , Only Passport withrai ehema balanne)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    ඔක්කොම ටික කරගෙන ගන්න දවස් කීයක් ගියාද . ? ලග දවසක් ද දුන්නේ ?

    magenam NIC eka blur wela wage nisa renew kale, photos aran gramaya gawata gihin pradeshiya saben certify karaganne 1 day giya (mama giye 2024/12/27 udema wadeta bassa) , pradeshiya saben mata dunne 2025/01/21 , habai mama 2024/12/30 gihin wade karagaththa m ude 7ta wage polimata set une (Podi polimak) , 10:30 wage waddi aran awa (NIC department eken e date check karanne na , Only Passport withrai ehema balanne)
    ඉතින් උන් කිව්වේ නැද්ද උබේ දිනේ තියෙන්නේ 21 කියලා ?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    එතනින් කවරේ ගත්තම ආයිත් බඩු දෙන්න විතර ද කතා කරන්නේ ?
    enterence ekedi umbata file 1k denawa number ekak ekka, e number eke order ekata thama yanne , documents bara deela pay karala 1hour wage yaddi NIC eka denawa