Drivers Liscence Renewal Help..Please

malgayan

Active member
  • Jan 23, 2008
    848
    143
    43
    මචන්ලා ලයිසන් එක අලුත් කරන්න යද්දි ගෙනියන්න ඕන Document මොනවද.? on line appointmnet එකක් දැම්මා Mobitel එකෙන් හෙට යන්න ඕන ගම්පහ.
    ලගදි කරගත්ත අය කියන්ඩෝ......🤲🤲
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    මෙඩිකල් එක ගත්තතද?. පොටො ගත්තද? මතක නෑ හරියට අවුරුද්දකට කලින් අලුත් කරේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    පරණ ලයිසන් එකයි, අයි. ඩී එකයි, අදාල මුදලයි විතරයි. මතක ඇතුව පෑනක් ගෙනියන්න.

    ෆෝම් පුරවන්න තියෙන්නෙ මෙඩිකල් එක ගන්න තැනදි විතරයි. වෙලා යන්නෙත් ඒකට.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    පරණ ලයිසන් එකයි, අයි. ඩී එකයි, අදාල මුදලයි විතරයි. මතක ඇතුව පෑනක් ගෙනියන්න.

    ෆෝම් පුරවන්න තියෙන්නෙ මෙඩිකල් එක ගන්න තැනදි විතරයි. වෙලා යන්නෙත් ඒකට.


    form purawanna na kisi deyak .medical eka baraganiddi atsan karanna pen ekak aran palayan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    form purawanna na kisi deyak .medical eka baraganiddi atsan karanna pen ekak aran palayan
    Machan Werahera heta medical appointment demma. Medical ekath aran Heta photos aran ehema un post eke ewanawada.

    Nathnan ai unwa hambuwela license ganna date ganna oneyda
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thaama blood test, pressure ehemath balanawada? Ewa ona naha kiwwa neda
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Man nam medical ekata appoinment daala (nugegodin), edaama gihilla weherahara gihilla dawasin karagena aawa.
    Loku scene ekak nehe ban.