drivers update කරොත් ස්පීඩ් එක අඩු වෙනවද වැඩිවෙනවද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    windows 10වල ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරොත් මැසින් එකේ ස්පීඩ් එක අඩුවෙනද, වැඩිවෙනවද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වින්ඩෝස් අප්ඩේට් වෙනකොට අප්ඩේට් වෙනව ඔප්ශනල් අප්ඩේට්ස් වල තියෙනව නං කරන්න. 3rd party සොෆ්ට්වෙයා වලින් අප්ඩේට් කරන්න එපා ccleaner, driver easy වගේ. BIOS අප්ඩේට් එකත් අවුලක් නැතුව වැඩ නම් නොකර ඉන්න එක හොදයි
     
    • Like
    Reactions: madhawavish

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Depends. Companies like Apple has a track record of intentionally slowing down the device with each update. Don't know about Nvidia but mostly you need driver updates and BIOS updates. They come up with better stuff and new features that you may need. For example I recently had to update BIOS to unlock new virtualization features in my motherboard. It fixed some other stuff as well. Nvidia updates I always do because it always made stuff better.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට නම් කෙල වුනා ,bsod විතරයි අන්තිම කාලේ.පැත්තකට දාලා තියෙන්නේ දැන් ලැප් එක