දෑන් මචන් අපි night parties වලට ගිහින් බිවුවට පස්සේ car එක drive කරන්න බෑහෑනේ පොලිස් මාමලා අල්ලලා දඩ ගහනවනේ? ඉතින් ලන්කාවේ service එකක් නෑද්ද ඔය වෑඩේ අපිට කරලා දෙන? ඒ කිවුවේ මගේ car එක ගෙදරට ගෙනල්ලා දෙනවා ඒකට පොඩි ගානක් charge කරනවා. එහෙම තියනවා නම් මට contact numbers දෙනවද? කීයක් charge කරනවද කියල දන්නවද?






බොරුවට කිවේ බන්