ඔන්න වෙනසකටත් එක්ක මෙදා පාර ඉතාලියට ගියා කාර් එකේ. UK -> France ->Switzerland-> Italy ඕක තමා route එක. යනකොට ගොඩක් ෆොටෝ ගන්න බැරි උනා video ටිකක් ගත්ත drive කරන ගමන්. මේ සෙට් එකම Switzerland වලදී ගත්ත ඒවා. ආයේ ඉතාලියේ ඉඳන් එන ගමන් තව ෆොටෝස් අරගෙන දාන්නම් එළකිරි එකේ.
මේක France වලදී ගත්ත එකක්
Last edited:
Job eka atha herala loke wate yanna gaththada 


patta neh