Driving Licence එකක් ගන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Driving Licence එකක් ගන්න​ කොච්චර දවස් යනවද අඩුම​? learners නොයා අපිටම කෙලින්ම කරන්න පුලුවම් නේද​?
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලයිසන් එක නං එක දවසින් දෙනවා. විබාගේ ඒම ලීලා ට්‍රෑල් පෙන්නලා එන්න අඩුම මාස තුනක් වත් යයි. :dull: තනියම ගිහින් කරගන්නත් පුළුවන් හැබැයි ටිකක් අමාරු වෙයි. :nerd:
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලයිසන් එක නං එක දවසින් දෙනවා. විබාගේ ඒම ලීලා ට්‍රෑල් පෙන්නලා එන්න අඩුම මාස තුනක් වත් යයි. :dull: තනියම ගිහින් කරගන්නත් පුළුවන් හැබැයි ටිකක් අමාරු වෙයි. :nerd:

    එක දවසින් ගන්නනම් වෙනම ගානක් ගෙවන්න ඕන , නැත්තම් සති දෙකක් වගේ ඇතුලත ගෙදරට එනවා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විබාගේ ලිව්වම trial date එක දෙන්න මාස 3 කර පස්සේ එකක් .. ඒක pass උනමනං 1day service එකෙන් එක දවසින් licence එක ගන්න පුළුවන් එකට ගාන වැඩි හැබැයි .. එහෙම ඕනේ නැත්තන් ටික දවසක් ගිහින් ගෙදරට තැපෑලෙන් එවනවා

    තනියම කරගන පුළුවන් එත්කොට හැබැයි අපි application පුරවල motor traffic එකට ගිහින් එහෙම දෙන්න ඕනේ .. ගොඩක් learners වල උන් ඒවා පුරවල එහෙම කරලා දෙනවා අපිට තියෙනේ විබාගේ ගිහින් ලියන්නයි trial පෙන්නන්නයි