විබාගේ ලිව්වම trial date එක දෙන්න මාස 3 කර පස්සේ එකක් .. ඒක pass උනමනං 1day service එකෙන් එක දවසින් licence එක ගන්න පුළුවන් එකට ගාන වැඩි හැබැයි .. එහෙම ඕනේ නැත්තන් ටික දවසක් ගිහින් ගෙදරට තැපෑලෙන් එවනවා
තනියම කරගන පුළුවන් එත්කොට හැබැයි අපි application පුරවල motor traffic එකට ගිහින් එහෙම දෙන්න ඕනේ .. ගොඩක් learners වල උන් ඒවා පුරවල එහෙම කරලා දෙනවා අපිට තියෙනේ විබාගේ ගිහින් ලියන්නයි trial පෙන්නන්නයි