driving licence එකේ නම වැරදී

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    driving licence එකේ නම වැරදී

    trial පෙන්නලා මාස 3ටත් වඩා ගිහින් ලයිසන් එක ආවා ඊයේ.. නම වැරදී කියහන්කෝ... :sorry: :(

    උදා : Hettiarachchi > Hettiaachchi වගේ .. :eek::lol:

    මේක හදාගන්ඩ වෙයි නේද බන්..හදාගන්නවන්ම් කොහොමද හදාගන්ඩ ඕනි, සල්ලි ගෙවන්ඩ වෙනවද මේකට... පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ :)
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    weraharata gihin hada ganin.. salli gannawa kohomath

    බලහන්කෝ බන්..අපෙන් වැ‍රැද්ද වෙලා වගේ මුන් සල්ලි ගන්නේ...දවසින් හදාගන්ඩ පුලුවන්ද මචන්..නැත්නම් කාර්ඩ් එක එන්ඩ ආයිත් මාස ගානක් යයිද..කීයක් වගේ යයිද මචන් :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    aniva oka hadaganna venava. mokada NIC eka venuvata licence eka use karana puluvan ne bn, ithin eke nama varadiyata thibila ba

    ඔව් ඒක ඇත්ත නේද...
    හදාගන්ඩ ඕනි බන්... කීයක් වගේ යයිද බන් වැඩේට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලහන්කෝ බන්..අපෙන් වැ‍රැද්ද වෙලා වගේ මුන් සල්ලි ගන්නේ...දවසින් හදාගන්ඩ පුලුවන්ද මචන්..නැත්නම් කාර්ඩ් එක එන්ඩ ආයිත් මාස ගානක් යයිද..කීයක් වගේ යයිද මචන් :)

    oneday ganna puluwan wei machan.. udenma palayan wadeta.. mona kiwwath wadak na salli gannawa un
     

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    උබලගේ ආච්චිට ආපු ලයිසන් එක උබට ඇවිත් තියෙන්නේ බන්. (HETTIAACHCHI) මාරුවක් දාගනින් ආච්චි එක්ක:P:P:P:P:P
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මගෙ ඇඩ්‍රස් එකේ එක අකුරක් වැරදියි.. මෙහෙමම ඉඳලා renew කරනකොටම කියල හදාගත්තට අවුලක් නෑනෙ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කච්චේරියෙන් නම type කරද්දීම වැරදියට ද දන්නේ නෑ type කළේ.