driving licence එකේ නම වැරදී
trial පෙන්නලා මාස 3ටත් වඩා ගිහින් ලයිසන් එක ආවා ඊයේ.. නම වැරදී කියහන්කෝ...

උදා : Hettiarachchi > Hettiaachchi වගේ ..

මේක හදාගන්ඩ වෙයි නේද බන්..හදාගන්නවන්ම් කොහොමද හදාගන්ඩ ඕනි, සල්ලි ගෙවන්ඩ වෙනවද මේකට... පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ

Last edited: