Driving licence එක renew කරන විදිහ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාස කියක් තියල Renew කරන්න පුලුවන්ද? මගේ මාර්තු වෙද්දී කල් ඉකුත් වෙනවා
    අන්න වැදගත් ප්‍රශ්නයක් කොච්චර කාලයක් කලින් renew කරන්න පුළුවන් ද කියලා දන්නා කෙනෙක් ඉන්නවා ද ?
    සෙනසුරාදා මෙඩිකල් ගන්න පුළුවන් ද ?