Driving licence Renewal normal service how fast now ??

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මචන් driving license එක ලගදි අලුත් කරපු අය ඉන්නවද normal service , දැන් ඉස්සර වගේ නෙමයි දැන් ඉක්මනට card එක එනවද , මට වේරහැර යන්න ටිකක් දුරයි . ගම්පහින් කරගන්න බැලුවේ නිට්ටබුවට ලග නිසා ,මෙඩිකල් එක අද මම කරගත්තා ගම්පහෙන්
    එළකිරි එකේ එකෙක් කියල තිබ්බ දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා කියලා normal service , ඉස්සරම දැම්ම අයගේ තමයි තව පරක්කු වෙන්නේ කියල

    අඩෝ මේක නැද්ද ලගදි Driving licence ගත්ත එකෙක් අඩුම ගානේ bump එකක් වත් දපන්ලකෝ
    ------ Post added on Mar 4, 2025 at 8:00 PM
     
    Last edited:

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    142
    154
    43
    සිරාද බන් වෙරෙහැරද , ගම්පහ 1 day දෙන්නේ නැහැ නේද උබ උදේ කීයට විතරද ගියේ
    ඔව් වේරහැර මචන් උදේ 10ට appoinment එක තිබුනෙ මන් 8ට ගියා (කලින් මෙඩිකල් එක අරන් තිබුනෙ )ඇතුලට ගත්තා 8:20 වෙනකොට පට්ට friendly staff එකත් 8:35 වගේ වෙනකොට document process එක ඉවරයි...4000ක් ගත්තා oneday නිසා payment එක කරපු වෙලාවෙ ඉදන් පැය දෙකකින් වගේ කාර්ඩ් එකත් දුන්නා....
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඔව් වේරහැර මචන් උදේ 10ට appoinment එක තිබුනෙ මන් 8ට ගියා (කලින් මෙඩිකල් එක අරන් තිබුනෙ )ඇතුලට ගත්තා 8:20 වෙනකොට පට්ට friendly staff එකත් 8:35 වගේ වෙනකොට document process එක ඉවරයි...4000ක් ගත්තා oneday නිසා payment එක කරපු වෙලාවෙ ඉදන් පැය දෙකකින් වගේ කාර්ඩ් එකත් දුන්නා....
    එළකිරි බන් මමත් මෙඩිකල් එක කර ගත්තා හැබැයි එකේ ෆ්ටෝ එක clear නැහැ වගේ පේනවා , උන් ආයේ ෆොටෝ ගන්නවද RMV එක ඇතුලෙත්

    thanks
    ------ Post added on Mar 4, 2025 at 9:24 PM
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    ඔව් වේරහැර මචන් උදේ 10ට appoinment එක තිබුනෙ මන් 8ට ගියා (කලින් මෙඩිකල් එක අරන් තිබුනෙ )ඇතුලට ගත්තා 8:20 වෙනකොට පට්ට friendly staff එකත් 8:35 වගේ වෙනකොට document process එක ඉවරයි...4000ක් ගත්තා oneday නිසා payment එක කරපු වෙලාවෙ ඉදන් පැය දෙකකින් වගේ කාර්ඩ් එකත් දුන්නා....
    කොච්චර කාලෙකට කලින්ද කරගන්න ඕනේ Renewal eka
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මම ගිය අවුරුද්දෙ ඔක්තෝබර් renew කරගත්ත බන් හැබැයි කොළබ පැත්තෙ එක්කින් නෙවේ රට මැද තියන DMT එක්කින් තමා කරගත්තෙ. medical එක ගත්ත ඉක්මනට appointment එකක් දාල ගිය නිසා. apply කරන එකත් ඉක්මනට කරගත්ත. හැබැයි තවම card එකනම් ආවෙ නෑ.
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මම ගිය අවුරුද්දෙ ඔක්තෝබර් renew කරගත්ත බන් හැබැයි කොළබ පැත්තෙ එක්කින් නෙවේ රට මැද තියන DMT එක්කින් තමා කරගත්තෙ. medical එක ගත්ත ඉක්මනට appointment එකක් දාල ගිය නිසා. apply කරන එකත් ඉක්මනට කරගත්ත. හැබැයි තවම card එකනම් ආවෙ නෑ.
    මමත් මෙඩිකල් එක කර ගත්තා හැබැයි එකේ ෆ්ටෝ එක clear නැහැ වගේ පේනවා , ආයේ ෆොටෝ ගන්නවද RMV එක ඇතුලෙත් ඇගිලි සලකුණු තියනකොට
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මමත් මෙඩිකල් එක කර ගත්තා හැබැයි එකේ ෆ්ටෝ එක clear නැහැ වගේ පේනවා , ආයේ ෆොටෝ ගන්නවද RMV එක ඇතුලෙත් ඇගිලි සලකුණු තියනකොට
    මෙඩිකල් එකේ ෆොටෝ එක DMT එකේදි valid නෑ ඒකෙ නිකන් casual web cam එක්කින් වගේනෙ ගන්නෙ. DMT ඒකට වෙනම photos ගන්න ඕන. මම ගත්ත එකේනම් photos ගන්න facilities තිබ්බෙ නෑ එලියෙ studio එක්කින් ගන්න උනේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මෙඩිකල් එකේ ෆොටෝ එක DMT එකේදි valid නෑ ඒකෙ නිකන් casual web cam එක්කින් වගේනෙ ගන්නෙ. DMT ඒකට වෙනම photos ගන්න ඕන. මම ගත්ත එකේනම් photos ගන්න facilities තිබ්බෙ නෑ එලියෙ studio එක්කින් ගන්න උනේ.
    ok machan

    මූ ගිය මාසේ කළා...

    @morbiu
    @Morbius
    ------ Post added on Mar 5, 2025 at 11:40 AM

    මම ගිය අවුරුද්දෙ ඔක්තෝබර් renew කරගත්ත බන් හැබැයි කොළබ පැත්තෙ එක්කින් නෙවේ රට මැද තියන DMT එක්කින් තමා කරගත්තෙ. medical එක ගත්ත ඉක්මනට appointment එකක් දාල ගිය නිසා. apply කරන එකත් ඉක්මනට කරගත්ත. හැබැයි තවම card එකනම් ආවෙ නෑ.
    a kiyanne normal ena dawasa thawma sure na ne ban
    ------ Post added on Mar 5, 2025 at 8:40 PM
     
    • Like
    Reactions: Morbius

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    මචන් මචන් driving license එක ලගදි අලුත් කරපු අය ඉන්නවද normal service , දැන් ඉස්සර වගේ නෙමයි දැන් ඉක්මනට card එක එනවද , මට වේරහැර යන්න ටිකක් දුරයි . ගම්පහින් කරගන්න බැලුවේ නිට්ටබුවට ලග නිසා ,මෙඩිකල් එක අද මම කරගත්තා ගම්පහෙන්
    එළකිරි එකේ එකෙක් කියල තිබ්බ දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා කියලා normal service , ඉස්සරම දැම්ම අයගේ තමයි තව පරක්කු වෙන්නේ කියල

    අඩෝ මේක නැද්ද ලගදි Driving licence ගත්ත එකෙක් අඩුම ගානේ bump එකක් වත් දපන්ලකෝ
    ------ Post added on Mar 4, 2025 at 8:00 PM
    නොමල් සර්විස් නැතුව වෙලාවක් දාගෙන වන්ඩේ ගනින් බං.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,717
    15,265
    113
    New Zealand
    මචන් මචන් driving license එක ලගදි අලුත් කරපු අය ඉන්නවද normal service , දැන් ඉස්සර වගේ නෙමයි දැන් ඉක්මනට card එක එනවද , මට වේරහැර යන්න ටිකක් දුරයි . ගම්පහින් කරගන්න බැලුවේ නිට්ටබුවට ලග නිසා ,මෙඩිකල් එක අද මම කරගත්තා ගම්පහෙන්
    එළකිරි එකේ එකෙක් කියල තිබ්බ දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා කියලා normal service , ඉස්සරම දැම්ම අයගේ තමයි තව පරක්කු වෙන්නේ කියල

    අඩෝ මේක නැද්ද ලගදි Driving licence ගත්ත එකෙක් අඩුම ගානේ bump එකක් වත් දපන්ලකෝ
    ------ Post added on Mar 4, 2025 at 8:00 PM
    ගම්පහ වන්ඩේ නැද්ද බන්?