Driving Licence තාම නෑ

ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    ගිය අවුරුද්දෙ පෙබරවාරි renew කරේ. තාම printed card එක ආවෙ නෑ. මට Ausi skill assessment එක කරන්න identification document එකක් විදිහට මේක ඕනි වෙලා තියෙන්නෙ. කොහොමද licence card එක ගන්නෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    kanchana-wijesekara-@.jpg

    මූට කියපන්.මූ ලු දැන් අවුරුදු 75ක් රට විනාශ කරන්න ජන්දේ දීපු අලිපූට්ටුවන්ගේ සුපර් ස්ටාර්...වැඩේ කරලා දෙයි.. :yes: :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    kanchana-wijesekara-@.jpg

    මූට කියපන්.මූ ලු දැන් අවුරුදු 75ක් රට විනාශ කරන්න ජන්දේ දීපු අලිපූට්ටුවන්ගේ සුපර් ස්ටාර්...වැඩේ කරලා දෙයි.. :yes: :yes: :yes:
    drama...
    namalaya opposition karawala, meka ponil ekka bale inna hadana drama thamai
    lol
     
    • Like
    Reactions: Kumbhakarna22

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    Issella passport hadaganin. Anthimata okkoma hariagihin eka nati weyi umbata.
    මම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ude 11ta kalin Werahara RMV ekata yanna. Gehin issue eka kiyanna documents ekka.. Ee welema card eka ganna puluwan. Daily 80i denne ee nisa kalin yanna.

    NIC eka unath dawasen ganna puluwan issue eka kiwwama.
     
    • Like
    Reactions: SupiriKollek

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,347
    1
    5,033
    113
    Sin-tertainment Den
    මම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.
    Aluth nic eka english walin puluwanne bn
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ආයේ card එකක් එන්නෙ නෑ අවුරුදු දෙකක් වත් යනකම් කිව්වා.
    මටත් driving license එක නැතුව ඉන්නේ සමහර account verification වලට යවන්න. ලැජ්ජා නැතුව කොලේ Photo ගහලා යවන්න යෑ📸 😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.
    Hutah!
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Ude 11ta kalin Werahara RMV ekata yanna. Gehin issue eka kiyanna documents ekka.. Ee welema card eka ganna puluwan. Daily 80i denne ee nisa kalin yanna.

    NIC eka unath dawasen ganna puluwan issue eka kiwwama.
    Licence card එක ආවෙ නැති ඕන කෙනෙක්ට මෙහෙම ගන්න පුලුවන්ද,
    හේතුවක් තියෙන්න ඕනද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ගිය සැප්තැම්බර් විතර Renew කරේ මටත් තාම නෑ.