Driving Licence මුකුත් නැතුව ගන්න විදිහක් තියේද ?

Promo G.

Member
Oct 6, 2014
173
5
0
Driving Licence මුකුත් නැතුව ගන්න විදිහක් තියේද ?

මචං මම අදුරන එකෙක්ට Driving Licence එකක් ඕනි ගන්න දැන් උට තියෙන්නේ bike විතරයි.

මිනිහට කාර් Licence එක ගන්න ඕනි ඉතින් මිනිහා කරන රස්සාවත් එක්ක exam / ලර්නස් යන්න විදිහක් නැ අනිත් අවුල මුට medical report එකත් ගන්න බැ ලු
ලේ ගන්න case එකට මිනිහා බයයි, ඒක නම් මොනවා හරි කරගන්න පුළුවන්.

Licence එක ඔය මුකුත් නැතුව ගන්න විදිහක් තියේද ?

සල්ලි අවුලක් නැ
:)
 
7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Lee bothal ganan ganne na bn, kattakin agillata anala , bindu 2k gannawa. :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං මම අදුරන එකෙක්ට Driving Licence එකක් ඕනි ගන්න දැන් උට තියෙන්නේ bike විතරයි.

    මිනිහට කාර් Licence එක ගන්න ඕනි ඉතින් මිනිහා කරන රස්සාවත් එක්ක exam / ලර්නස් යන්න විදිහක් නැ අනිත් අවුල මුට medical report එකත් ගන්න බැ ලු
    ලේ ගන්න case එකට මිනිහා බයයි, ඒක නම් මොනවා හරි කරගන්න පුළුවන්.

    Licence එක ඔය මුකුත් නැතුව ගන්න විදිහක් තියේද ?

    සල්ලි අවුලක් නැ
    :)

    ආ උබ නේද තොප්පි වෙලෙන්දා කියලා අළුත් ආතල් එකක් දෙන්නේ මේ දවස්වල කිරියේ ලයිසන් බයික් ගැන දදා:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar559740_9.gif