Driving Licence Help !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලර්නස් එකෙන් අහන්න. අමතර මුදලක් යන එකක් නෑ.
    14 න් ඉගෙන ගන්න පුලුවන්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දන්න විදියට නම් එහෙම වෙනස් කරන්න බැ බන් ලනස් එකෙන් අහල බලන්න මොකක් හරි බයිලයක් කියන්න එන්න වෙන්නෙ නැති එකට ගොඩක් වෙලාවට ආයෙ 1000කට කිට්ටු ගානක් ගනිවි ඊලගට ට්‍රයල් එක හදලා දෙන්න:dull: