Driving Licence Help

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    sri-lanka-driving-licence.jpg

    මචං වේරහැර ගිහින් එක දවසින් Driving Licence එක හදාගන්න විදිය පොඩ්ඩක් Step by Step පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද :nerd: මෙහෙන් exam කරලා එහෙ ගිහින් Trail පෙන්නලා එක දවසින් වැඩේ කරගන්න බැරි වෙයිද :confused:

    අනිත් අය Bump එකක්වත් දෙන්නෝ :)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම කරපු විදිය කියන්නම්,

    17 වුණ ගමන් ලර්නර්ස් ගියා, ඊට පස්සෙ මෙඩිකල් එකත් එක්ක තව ලිය කියවිලි වගයක් පුරවල දුන්න(ඔක්කොම ලර්නර්ස් එකෙන් කරනවා), ඊට පස්සෙ ලර්නර්ස් එකෙන් දිනයක් දුන්නා Exam එකට යන්න, ඒ දවසට Exam ලියල පාස් වුණාම L Permit එකක් දෙනවා, ඒ බලපත්‍රයෙන් සීමා සහිතව වාහන පදින්න පුලුවන්, ඔයාට ඕන නම් මම ඒක ගැන කියලා දෙන්නම්, ඒ Permit එක මාස 18කට වලංගුයි, අවු 18 වුණ ගමන්ම එහෙන් ආයිත් දිනයක් එව්වා trial එකට එදාට Trial පෙන්නුවම පාස් වුණොත් එවෙලෙම Temporary කොලයක් දෙනවා, ඒකෙ ෆොටෝ කොපි එකක් ලර්නර්ස් එකට බාර දෙන්න ඕන, ඒ කොලෙන් බලපත්‍රයක් වගේම වලංගුයි ඒ අතරෙදි (මාස 2ක්) ඇතුලත වගේ කාඩ් එක ගෙදරටම එනවා,,, තව විස්තර දැනගන්න ඕන නම් අහන්න???

    මතක විදියට ලිය කියවිලි:
    1. උප්පැන්න සහතිකේ මුල් පිටපත
    2. Medical එකක්(මෙඩිකල් දෙන ආයතනයක් තියෙනවා ඒකෙන් ගන්න ඕන)
    3. Photo 5ක් චෙක්ක ඕන

    ගාස්තු:

    වාහන පන්ති තුනම දානව නම් 6000ක් වගේ යයි,

    ලර්නර්ස් එකකින් කරනව නම් තමයි මේව....
     
    dhjk

    Member
    Feb 21, 2015
    5
    0
    0
    මචන් මටත් දැනගන්න ඕන සීන් එකක්.මම ලයිසන් ගත්තේ දැන් අවුරුදු 5කට විතර කලින්.දැන් ලයිසන් එකේ අකුරු ෆොටෝ එක එහෙම මැකිලා බන් ගොඩක්.කොහොමද පරණ එක වෙනුවට අලුත් එකක් ගන්නේ?මම අරන් තියෙන්නේ සැහැල්ලු වාහන විතරයි.බයික් එහෙමත් නැහැ.කාර් සහ ඩුවල් පර්පස් වාහන විතරයි.plz help ekak denna:D
     
    මං මේ ටික දන්නවා මචං මට දැනගන්න ඕන මේ ටික එක දවසින් කරගන්න විදියක් මචං නැත්නම් trail එනකන් මාස3ක් ඉන්න වෙනවානේ :(
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මම දන්නා විදිහට , අලුතෙන්ම ලයිසන් එක ගන්නව නං exam ලියල මාස 3ක් ඉන්න ඕනේ මචන් driving පුළුවන් උනත්. Learners Permit eken yanna puluwan ethakan, but wahane Licence tiyena kekenek inna one mama hithanne etahkota.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මං මේ ටික දන්නවා මචං මට දැනගන්න ඕන මේ ටික එක දවසින් කරගන්න විදියක් මචං නැත්නම් trail එනකන් මාස3ක් ඉන්න වෙනවානේ :(

    මමත් ඕක ගොඩක් ට්‍රයි කලා මචං, ඒත් හරියන්නෙ නෑ, Exam ලියලා අනිවා මාස 3ක් ඉන්න වෙනවා, ඒත් Exam ලිව්වම දෙන කොලෙන් මොටර් බයික් නම් අවුලක් නැතුව පදින්න පුලුවන් තනියම, හැබැයි L Board තියෙන්න ඕන, අනිත් වාහන වලට නම් කේස්, ඕව පැදල ලෙඩ දාගන්න එපා... මට හිතෙන විදියට මාස 3ම ඉන්න වෙනවා මචං:dull::dull::dull:
     
    dhjk

    Member
    Feb 21, 2015
    5
    0
    0
    මචන් මටත් දැනගන්න ඕන සීන් එකක්.මම ලයිසන් ගත්තේ දැන් අවුරුදු 5කට විතර කලින්.දැන් ලයිසන් එකේ අකුරු ෆොටෝ එක එහෙම මැකිලා බන් ගොඩක්.කොහොමද පරණ එක වෙනුවට අලුත් එකක් ගන්නේ?මම අරන් තියෙන්නේ සැහැල්ලු වාහන විතරයි.බයික් එහෙමත් නැහැ.කාර් සහ ඩුවල් පර්පස් වාහන විතරයි.plz help ekak denna:D

    bump
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මම දන්නා විදිහට , අලුතෙන්ම ලයිසන් එක ගන්නව නං exam ලියල මාස 3ක් ඉන්න ඕනේ මචන් driving පුළුවන් උනත්. Learners Permit eken yanna puluwan ethakan, but wahane Licence tiyena kekenek inna one mama hithanne etahkota.

    Thanks Machanla :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මමත් ඕක ගොඩක් ට්‍රයි කලා මචං, ඒත් හරියන්නෙ නෑ, Exam ලියලා අනිවා මාස 3ක් ඉන්න වෙනවා, ඒත් Exam ලිව්වම දෙන කොලෙන් මොටර් බයික් නම් අවුලක් නැතුව පදින්න පුලුවන් තනියම, හැබැයි L Board තියෙන්න ඕන, අනිත් වාහන වලට නම් කේස්, ඕව පැදල ලෙඩ දාගන්න එපා... මට හිතෙන විදියට මාස 3ම ඉන්න වෙනවා මචං:dull::dull::dull:

    Thanks මචං help එකට මං බලන්නම් :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එක දවසින් බෑ බන්.අද ගිහින් රෙජිස්ටර් උනොත් තව සති දෙකකින් වගේ තමයි ලිඛිත පරීක්ෂණ(written test) දින එන්නේ.එදාට එකත් පාස් උනොත් ඊට මාස තුනකට පස්සේ කැමති දිනයක් ප්‍රයෝගික පරීක්ෂණ(trial test) දෙන්න පුළුවන්.
    ඊ අනුව අඩුම මාස තුනයි සති දෙකක්වත් යනවා ලයිසන් එක හදා ganna
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම රෙජිස්ටර් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 17 .විබාගෙට දින අවේ ජනවාරි 6.ට්‍රයල් එක අප්‍රේල් 6(එදාට මට බැරි නිසා අප්‍රේල් 21ත දාගත්තා)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එක දවසින් බෑ බන්.අද ගිහින් රෙජිස්ටර් උනොත් තව සති දෙකකින් වගේ තමයි ලිඛිත පරීක්ෂණ(written test) දින එන්නේ.එදාට එකත් පාස් උනොත් ඊට මාස තුනකට පස්සේ කැමති දිනයක් ප්‍රයෝගික පරීක්ෂණ(trial test) දෙන්න පුළුවන්.
    ඊ අනුව අඩුම මාස තුනයි සති දෙකක්වත් යනවා ලයිසන් එක හදා ganna

    මම රෙජිස්ටර් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 17 .විබාගෙට දින අවේ ජනවාරි 6.ට්‍රයල් එක අප්‍රේල් 6(එදාට මට බැරි නිසා අප්‍රේල් 21ත දාගත්තා)

    ඒ කියන්නේ මාස 3ක් බලන් ඉන්න වෙනවා කියන එකනේද :(
    Thanks මචං help එකට... :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම කරපු විදිය කියන්නම්,

    17 වුණ ගමන් ලර්නර්ස් ගියා, ඊට පස්සෙ මෙඩිකල් එකත් එක්ක තව ලිය කියවිලි වගයක් පුරවල දුන්න(ඔක්කොම ලර්නර්ස් එකෙන් කරනවා), ඊට පස්සෙ ලර්නර්ස් එකෙන් දිනයක් දුන්නා Exam එකට යන්න, ඒ දවසට Exam ලියල පාස් වුණාම L Permit එකක් දෙනවා, ඒ බලපත්‍රයෙන් සීමා සහිතව වාහන පදින්න පුලුවන්, ඔයාට ඕන නම් මම ඒක ගැන කියලා දෙන්නම්, ඒ Permit එක මාස 18කට වලංගුයි, අවු 18 වුණ ගමන්ම එහෙන් ආයිත් දිනයක් එව්වා trial එකට එදාට Trial පෙන්නුවම පාස් වුණොත් එවෙලෙම Temporary කොලයක් දෙනවා, ඒකෙ ෆොටෝ කොපි එකක් ලර්නර්ස් එකට බාර දෙන්න ඕන, ඒ කොලෙන් බලපත්‍රයක් වගේම වලංගුයි ඒ අතරෙදි (මාස 2ක්) ඇතුලත වගේ කාඩ් එක ගෙදරටම එනවා,,, තව විස්තර දැනගන්න ඕන නම් අහන්න???

    මතක විදියට ලිය කියවිලි:
    1. උප්පැන්න සහතිකේ මුල් පිටපත
    2. Medical එකක්(මෙඩිකල් දෙන ආයතනයක් තියෙනවා ඒකෙන් ගන්න ඕන)
    3. Photo 5ක් චෙක්ක ඕන

    ගාස්තු:

    වාහන පන්ති තුනම දානව නම් 6000ක් වගේ යයි,

    ලර්නර්ස් එකකින් කරනව නම් තමයි මේව....

    L permit eken bike wala yanna puluwanda. Monawada niti
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    L permit eken bike wala yanna puluwanda. Monawada niti

    බයික් එකේ තනියම යන්න පුලුවන්, ඩබල් දානව නම් පිටි පස්සෙ කෙනාට ලයිසන් ඕන, කොහොම ගියත් අනිවා L Board තියෙන්න ඕන, ඔන්න ඕව තමයි... තව සීන් එකක් තියෙනවා, ගත්ත ප්‍රදේශයේ විතරයි පදින්න පුලුවන්, වෙන පළාතක බෑ.