Online register wechcha ewunta sathiyakin enawa,anith ewunta masa deka thunak yanawa

Learners ගියත් මොකකින් ගියත් ඔන්ලයින් ඔෆ්ෆ්ලයින් කොහෙන් ගියත් අවුලක් නැහැ ට්රයල් දවසේ එවලේ රුපියල් 500ක් දීල ගන්න පුළුවන් 1 day service.
එහෙම එදාට ගන්න අමතක උනානම් ඊළඟ සතියේ හරි පහුවදා හරි ගිහින් බලන්න ආපහු දෙන දවස. එදාට ගිහින් 500ක් දීල ගන්න.
මාස ගණන් ලත වෙන්න ඕන නැහැ ඕකට.