Driving licence help !

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Learners ගියත් මොකකින් ගියත් ඔන්ලයින් ඔෆ්ෆ්ලයින් කොහෙන් ගියත් අවුලක් නැහැ ට්‍රයල් දවසේ එවලේ රුපියල් 500ක් දීල ගන්න පුළුවන් 1 day service.

    එහෙම එදාට ගන්න අමතක උනානම් ඊළඟ සතියේ හරි පහුවදා හරි ගිහින් බලන්න ආපහු දෙන දවස. එදාට ගිහින් 500ක් දීල ගන්න.

    මාස ගණන් ලත වෙන්න ඕන නැහැ ඕකට.
     
    • Like
    Reactions: New Rastha Boy

    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    Learners ගියත් මොකකින් ගියත් ඔන්ලයින් ඔෆ්ෆ්ලයින් කොහෙන් ගියත් අවුලක් නැහැ ට්‍රයල් දවසේ එවලේ රුපියල් 500ක් දීල ගන්න පුළුවන් 1 day service.

    එහෙම එදාට ගන්න අමතක උනානම් ඊළඟ සතියේ හරි පහුවදා හරි ගිහින් බලන්න ආපහු දෙන දවස. එදාට ගිහින් 500ක් දීල ගන්න.

    මාස ගණන් ලත වෙන්න ඕන නැහැ ඕකට.

    සිරා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    Learners ගියත් මොකකින් ගියත් ඔන්ලයින් ඔෆ්ෆ්ලයින් කොහෙන් ගියත් අවුලක් නැහැ ට්‍රයල් දවසේ එවලේ රුපියල් 500ක් දීල ගන්න පුළුවන් 1 day service.

    එහෙම එදාට ගන්න අමතක උනානම් ඊළඟ සතියේ හරි පහුවදා හරි ගිහින් බලන්න ආපහු දෙන දවස. එදාට ගිහින් 500ක් දීල ගන්න.

    මාස ගණන් ලත වෙන්න ඕන නැහැ ඕකට.

    ඒකට වේරහැර යන්න ඔ්න නේද බං? ගාල්ලේ එහෙම එකක් නැ නේ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mage licence ekanam sathi 2n wage awa. :)
    mama trial giye lagadi, maasa 4,5ta kalin, trial pass wela sathi deken normal post eken awa. Learners ungen ahuwama kiwweth 2months yai kiyala, eth dan aluth computer/electronic system use karana nisada danna mata nam masaganan giye naa.

    Mulinma apu dawase api gedara hitiye nathi nisa mis una, eita dawasakata passe ayeth postman genawele gaththa. deweni parath mis unanam ayeth licen yawanawalu werahara head office ekata. :sorry: